එළකිරි යාලුවනේ.... අද උදේ මම වැඩට යන්න කාලෙකින් නැග්ගෙ බයික් එකට.
අතේ සතේ නෑ. මම ගියා ඉන්ධන පිරවුම් හලට, දික්කරා රැ.100.00 ය. මේන්න මූ මට හිනාවෙනවා.
මම කිව්වා- මොනව කරන්නද පඩි ගත්තේ 10 වෙනිදා මෙච්චරයි අතේ තියෙන්නේ කියලා.