තෙවරප්පෙරුමට පෑගිලා තියෙන්නෙ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඌරොන්ට දාපු කරන් වයර් එකක් වගේ කියල ප්ලේස් එක දැක්කම මටනම් හිතෙන්නෙ.
    මට නම් හිතෙන්නෙ පොල් කඩනවට හොරුන්ට ඇදපු එකක් වෙන්න ඕනෙ. මොකද පොල් වත්තක ඌරන්ගෙන් බේරගන්න දෙයක් නෑනෙ.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    13th Might nek
    raa nakatha awla thiyenne
    aru kiawwa okkoma
    thawa balahanko

    13th night nekata awul na ban.14 Udey eke tama vinasakari maaraka planetary position thiyenne. Night eka case uney milkrice kanna time practical na kiyala witarai. 13n passe hoda planetory position enne 14 dawal 12 kittuwela.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,947
    113
    Mother Earth
    මූ වල් ඌරු මස් කනවා නේද? මුව කවුරු හරි මරලා ඌරො වෙඩිල්ලකට දැම්මද දන්නෙ නෑ ඒකෙන් මැරුණා වගේ පේන්න. සරත් පොන්සේකා තමයි මූගේ හතුරා.🤔
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මූ වල් ඌරු මස් කනවා නේද? මුව කවුරු හරි මරලා ඌරො වෙඩිල්ලකට දැම්මද දන්නෙ නෑ ඒකෙන් මැරුණා වගේ පේන්න. සරත් පොන්සේකා තමයි මූගේ හතුරා.🤔
    mokak?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    මොකක්ද earth කරන්නෙ තවරප්පෙරුමවද
    නෑ කම්බිය එහෙම කරාම වැඩ කරන්නෑනෙ ඇයි ට්‍රිප් එක ඔන් කරන ගානෙ ඕෆ් වෙනව වැඩේ අතාරින්න හිතෙනව
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට නම් හිතෙන්නෙ පොල් කඩනවට හොරුන්ට ඇදපු එකක් වෙන්න ඕනෙ. මොකද පොල් වත්තක ඌරන්ගෙන් බේරගන්න දෙයක් නෑනෙ.
    පොල් පැළ ඉත්තැවා පෙරලනවා බං. අපේ අලුත් ඒවා කීපයක් එහෙම කරා. එතකොට ගහෙන් ආයේ වැඩක් නෑ, මැරෙනවා.

    ආයේ ඉතින් ගහෙන් වැටෙන පොල් ගෙඩි ඉත්තැවා කනව.

    Video එකේ කතා කරන Driver ට පිටිපස්සේ පොල් පැළ තියනවා පේනවා. අපේ ඔයිට වඩා ලොකු එකක් ඉත්තැවා පෙරලුවා.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,320
    24,523
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ කම්බිය එහෙම කරාම වැඩ කරන්නෑනෙ ඇයි ට්‍රිප් එක ඔන් කරන ගානෙ ඕෆ් වෙනව වැඩේ අතාරින්න හිතෙනව
    කම්බිය earth කරන්න බෑ එහෙම.
    ලයිට් දාන්න ඇද්ද කියලනෙ කියන්නෙ. ගොඩක් දුරට මර වැලක් ඇදල ඇත්තෙ.
     
    AnuradhaRa

    Well-known member
  • කම්බිය earth කරන්න බෑ එහෙම.
    ලයිට් දාන්න ඇද්ද කියලනෙ කියන්නෙ. ගොඩක් දුරට මර වැලක් ඇදල ඇත්තෙ.
    ඔය වයර් එක නිකං කම්බියක්ද?
    insulation එකක් නැද්ද?
    ට්‍රිප් ස්විච් එක් නැත්තං
    එතකොට කොයි වෙලාවෙත් අරත් වෙලා කරන්ට් එක නාස්ති වෙනවනෙ..
     
    • Like
    Reactions: SDCR and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,320
    24,523
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය වයර් එක නිකං කම්බියක්ද?
    insulation එකක් නැද්ද?
    ට්‍රිප් ස්විච් එක් නැත්තං
    එතකොට කොයි වෙලාවෙත් අරත් වෙලා කරන්ට් එක නාස්ති වෙනවනෙ..
    wire insulation ද ව්නැද්ද දන්නෙ නෑ. පොළවට කිට්ටුවෙන්නෙ යවන්නෙ නොගෑවෙන්න.