ආයිත් අහල දලෙන් ඇනලා ඇනලා කඩනවාehema kanawada?
ඔතන යටි වගාවකුත් තියෙනවා පොල් විතරක් දාන්නෙ නෑ ඔය වගේ ඉඩම් වල. යටින් එලවලු දානවා.මට නම් හිතෙන්නෙ පොල් කඩනවට හොරුන්ට ඇදපු එකක් වෙන්න ඕනෙ. මොකද පොල් වත්තක ඌරන්ගෙන් බේරගන්න දෙයක් නෑනෙ.
හොඳ අහලා බලපන් මතුගම පැත්තෙ උන්ගෙන් මෝඩ වැඩ ගොඩක් කරා හැබැයි හොඳ හදවතක් තිබ්බ මනුස්සයෙක් හැම එකාම දේශපාලනේ හම්බ කරගනිද්දි කොරෝනා කාලේ එහෙම මෙයාගෙ තිබ්බ වාහනේ විකුණලා මිනිස්සුන්ට කන්න දුන්නේ කිසි ලොකුකමක් නැති හිත හොඳ මනුස්සයෙක් පාට පක්ෂ ජාති බේදයක් තිබ්බේ නෑ ඕන කෙනෙක්ගේ කරදරේක දී හිත උණුවෙන කෙනෙක්මුල්ම එකා දුක් උනාම අනිත් හැමෝම දුක් වෙනවා.
අන්තිමට දුක් වෙන උන් දන්නෙ නෑ මොකටද මං දුක් වෙන්නේ කියලවත්.
අපේ පැත්තේ අංකල්ලා කියනවා හරි හොඳ මිනිහා ලු. මොනවද හොඳ ඇහුවාම දන්නේ නෑලු. හැමෝම කියනවලු
මොන earth ද බන්. පාරෙ ලයින් එකට කොකු ගහල නේද අරන් තියෙන්නෙ?හේතු ඕනි නිකං අතාරින්න බැ, ඕක earth උන් නැත්තෙ ඇයි, ඔතන හිටපු උන් අඩු තරමින් ප්‍රථමාධාර වත් try කලේ නැද්ද?
රවියට ගූ ගහයි බොලව්.අද රවියා නැතිඋනා කියපන්කෝ. රටම දන්නවා අමු හොරා කියලා.කරපු දෙයකුත් නැහැ. රාජපක්ෂලා වගේ බේස් එකකුත් නැහැ. හැබයි බුකියේ යන ගුණ ගායනා තොගේ මේ වගේම තමා.
ඒවා ඔක්කොම හංගනවා කළු චරිත සුදු කරන්න ඕනේ නිසාoka samanya minihek karanam current eka thiwwa uurage nama ekkama kiyanawa.meka kisima madyakin kiyanne na
Horen koku daala current 1 gannakota Trip switch daala Earth karalada bn ganne??හේතු ඕනි නිකං අතාරින්න බැ, ඕක earth උන් නැත්තෙ ඇයි, ඔතන හිටපු උන් අඩු තරමින් ප්‍රථමාධාර වත් try කලේ නැද්ද?
