ඌරොන්ට දාපු කරන් වයර් එකක් වගේ කියල ප්ලේස් එක දැක්කම මටනම් හිතෙන්නෙ.
mokakda kiuwe?raa nakatha awla thiyenne
aru kiawwa okkoma
thawa balahanko
මට නම් හිතෙන්නෙ පොල් කඩනවට හොරුන්ට ඇදපු එකක් වෙන්න ඕනෙ. මොකද පොල් වත්තක ඌරන්ගෙන් බේරගන්න දෙයක් නෑනෙ.ඌරොන්ට දාපු කරන් වයර් එකක් වගේ කියල ප්ලේස් එක දැක්කම මටනම් හිතෙන්නෙ.
Ithin hodaine huththoooo kalakanni politikko marenawanamraa nakatha awla thiyenne
aru kiawwa okkoma
thawa balahanko
raa nakatha awla thiyenne
aru kiawwa okkoma
thawa balahanko
ඒ කිව්වෙ මචං?Earth කරල දැම්මනන් හරිනෙ නෙහ්, මොනවා උනත් හොද මිනිහෙක්
මොකක්ද earth කරන්නෙ තවරප්පෙරුමවදEarth කරල දැම්මනන් හරිනෙ නෙහ්, මොනවා උනත් හොද මිනිහෙක්
මොකක්ද earth කරන්නෙ තවරප්පෙරුමවද
mokak?මූ වල් ඌරු මස් කනවා නේද? මුව කවුරු හරි මරලා ඌරො වෙඩිල්ලකට දැම්මද දන්නෙ නෑ ඒකෙන් මැරුණා වගේ පේන්න. සරත් පොන්සේකා තමයි මූගේ හතුරා.![]()
නෑ කම්බිය එහෙම කරාම වැඩ කරන්නෑනෙ ඇයි ට්‍රිප් එක ඔන් කරන ගානෙ ඕෆ් වෙනව වැඩේ අතාරින්න හිතෙනවමොකක්ද earth කරන්නෙ තවරප්පෙරුමවද
පොල් පැළ ඉත්තැවා පෙරලනවා බං. අපේ අලුත් ඒවා කීපයක් එහෙම කරා. එතකොට ගහෙන් ආයේ වැඩක් නෑ, මැරෙනවා.මට නම් හිතෙන්නෙ පොල් කඩනවට හොරුන්ට ඇදපු එකක් වෙන්න ඕනෙ. මොකද පොල් වත්තක ඌරන්ගෙන් බේරගන්න දෙයක් නෑනෙ.
කම්බිය earth කරන්න බෑ එහෙම.නෑ කම්බිය එහෙම කරාම වැඩ කරන්නෑනෙ ඇයි ට්‍රිප් එක ඔන් කරන ගානෙ ඕෆ් වෙනව වැඩේ අතාරින්න හිතෙනව
ඔය වයර් එක නිකං කම්බියක්ද?කම්බිය earth කරන්න බෑ එහෙම.
ලයිට් දාන්න ඇද්ද කියලනෙ කියන්නෙ. ගොඩක් දුරට මර වැලක් ඇදල ඇත්තෙ.
wire insulation ද ව්නැද්ද දන්නෙ නෑ. පොළවට කිට්ටුවෙන්නෙ යවන්නෙ නොගෑවෙන්න.ඔය වයර් එක නිකං කම්බියක්ද?
insulation එකක් නැද්ද?
ට්‍රිප් ස්විච් එක් නැත්තං
එතකොට කොයි වෙලාවෙත් අරත් වෙලා කරන්ට් එක නාස්ති වෙනවනෙ..