තෙවරප්පෙරුම කැලේ ....
තෙවරප්පෙරුම කැලේ මෙන්න අලුත්ම බුලට් එක
https://www.facebook.com/RohithaAbeygunawardhanaOfficial/photos/pcb.10155241041989088/10155241035524088/?type=3&theater
මු එකපාරක් කළුතර ගං වතුරෙන් අනාත වෙච්ච මිනිස්සුන්ට ආධාර දෙනවා කියල මුගේ ගෙදරට ගෙන්න ගෙන. උදේ ඉදන් හවස් වෙනකම් ඒ මිනිස්සුන්ව රස්තියාදු කරලා මුළු දවසම මුගේ දේශපාල කතා ප්‍රොජෙක්ටර් එකක් දාල ඒ මිනිස්සුන්ට පෙන්නලා . අන්තිමට හවස 5 විතර ඇවිත් හාල් ,පරිප්පු,ලුණු කිලෝ 1 ගානේ මල්ලකට දාල දිලා. ගොඩක්ම ආව මිනිස්සු දුප්පත් කුලිවැඩ කරන මිනිස්සු අනේ ඉතින් උන් මුළු දවසම කාගෙන හාල් කිලෝ 1 අරන් ගෙදර ගියා
හොදම වැඩේ කියන්නේ මු ඒ ආධාර කරලා තියෙන්නේ මුගේ සල්ලි වලින් නෙමයි
කළුතර තොග කඩ කාරයන්ගෙන් කප්පම් අරන්

Last edited: