තෙවරප්පෙරුම තෙවරක් රිමාන්ඩ්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
තෙවරප්පෙරුම තෙවරක් රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ලබන හය වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එ් මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය අද ලබාදුන් නියෝගයක් අනුවයි. ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු දණ ගස්වා කලහාකාරී ලෙස හැසිරීම ඔහුට එරෙහි චෝදනාව වනවා.
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    tewarapp.jpg