ලංකාවේ හැමදාම චන්දෙ දෙන්නේ ගොන්නු හරක් මන්දබුද්දීකයෝ
එකට හේතු කීපයක් තියෙනවා
පරම්පරාව
රස්සාව දුන්න එකාට චන්දෙ දීම
සිමෙන්ති මලු
ටකරන්
ගල් බෝතලේ
රුපියල් දෙදාහ
ලස්සන, සුදු, මහත, දේහදාරී
මුළු පක්ෂ ඔක්කොගෙම චන්ද නාම ලේකන බලන්න
ඉගෙනගෙන තියෙන, නිපුණතාවයක් තියෙන කීදෙනෙක් ඉන්නවද කියල?
එක්කෝ සල්ලි විසික්කරන එවුන්, නැත්නම් පරම්පරාවෙන් චන්දෙ ඉල්ලන එවුන්, මිනිහ මරුන ගැණු, ගැණු මරුන මිනිස්සු, තාත්ත ඉල්ලන නිසා පුතා ඉල්ලීම, ඉල්මහ විරුවෝ, ටකරන් කටවල්
ලංකාවේ ලියාපදිංචි චන්ද දායකයෝ මිලියන 15යි
මේකෙන් කිසිම දැනුමක් නැතුව චන්දෙ දල එනවා 30%
ඒ පරම්පරා, කැපුවත් පාට කියන එවුන් සෙට් එකක්
තව 40% පාවෙන චන්ද, එකපාරක එකෙක්ට දීල බලනවා, තවපාරක් අනිකට දෙනවා. කිසිම දැනුමක් නැතුව චන්දෙ දෙන මධ්‍යම ප්‍රාන්තික සෙට් එක.
මේක ලංකාවේ විසදෙන්න තව පරම්පරා 2ක් හෝ 3ක් අනිවාර්යෙන් යන්න වෙනවා.
පුලුවන්නම් එකට මුල්ගල මේ පාර චන්දෙන් තියපල්ලා
පාලිත කියන්නේ මගේ මුණ බලල මම අහක බලාගන්න චරිතයක්.
මිනිස්සුන්ට වැඩක් වෙයි
එකට හොඳම දේ, සතොස සබාපති හරි, ආධාර දෙන ආයතනයක පට්ටමක්
මන්ත්‍රී කෙනෙක් විදිහට සුදුසු කමක් නැහැ