තෙවරප්පෙරුම මේ කියන්නේ ඇත්තද?

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    පාර්ලිමේන්තුවේ කට්ටිය ගැන තෙවරප්පෙරුම මේ කියන්නේ ඇත්තද?
    Truth with Chamuditha


    එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීම, සමගි ජන බලවේගයේ නායකයන් හා සාමාජිකත්ව , පාර්ලිමේන්තු ⁣මන්ත්‍රී වරුන්ගේ හැසිරීම පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම චමුදිත සමරවික්‍රම සමග,

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ පාර චන්දෙ ආතල් කෝටියක් තියෙයි වගේ
    මේ සැරේ පොහොට්ටුවට නිකන් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ සිරිකොතේ කුණු වලිය දිහා. රටට කෙලවන්න ආපු සිරිකොත ඇස් පනාපිට විනාස වෙනවා තරම් දකින සතුටක් තවත් නෑ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙයා තවම වහල් Service එක පටන් අරගෙන නැහැ 🤣🤣🤣🤣
    ඕකා මේ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ එන්නේ නෑ. ජෙප්පෝ ඇදගෙන හිටිය අන්තිම ජන්ගියත් ඉන්දුනීසියා ජෙප්ප ගැලෙව්වනේ :lol:
     
    • Like
    Reactions: barath dpriye

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඕකා මේ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ එන්නේ නෑ. ජෙප්පෝ ඇදගෙන හිටිය අන්තිම ජන්ගියත් ඉන්දුනීසියා ජෙප්ප ගැලෙව්වනේ :lol:
    මිතුරනි ඉන්දුනීසියාව දෙසට හැරෙන්න ලස්සන ලස්සන indo කෑලි ඔබට පෙනෙනු ඇත 😀😀😀
     
    • Haha
    Reactions: Silly point

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    "එජාප බෞද්ධ ඡන්ද පදනමට හානි කළේ මුස්ලිම් කොංග‍්‍රසයයි" - දයා ගමගේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිතුරනි ඉන්දුනීසියාව දෙසට හැරෙන්න ලස්සන ලස්සන indo කෑලි ඔබට පෙනෙනු ඇත 😀😀😀
    අපිට කොහෙන්ද බන් එහෙම චෑන්ස්. වික්කාමසිංහ මහත්තයගේ කෝප් කමිටුවට යන්න ඕනේ ඉන්දුනීසියා යන්න :(
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පුකෙනුත් හිනා යනවා ඕයි.. කොරෝනා කාලේ මූ බත් හැලි උය උය මිනිස්සුන්ට කන්න දුන්න එක ඇත්ත.. ඒකට අපි ගරු කරනවා... ඒත් මූ හෙනම ගොබ්බයි! මුට අමතක වෙලා ලංකා ඉතිහාසයේ දැවැන්ත මුදල් ගසා කාපූ මහ බැංකු හොරා උගේ නායකයා කියලා.. ඒවට මීක් නෑ... රවීලා එකතු වෙලා මහ බැංකුව හොරා කෑවා මුට අමතකයි.. එච්චරට අති සුජාත 15ක් ඉන්නේ යූ ඇන් පී එකේ.. අනේ හුකේ...
     
    • Like
    Reactions: NK123 and Kevin_Fdo

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාවේ හැමදාම චන්දෙ දෙන්නේ ගොන්නු හරක් මන්දබුද්දීකයෝ
    එකට හේතු කීපයක් තියෙනවා

    පරම්පරාව
    රස්සාව දුන්න එකාට චන්දෙ දීම
    සිමෙන්ති මලු
    ටකරන්
    ගල් බෝතලේ
    රුපියල් දෙදාහ
    ලස්සන, සුදු, මහත, දේහදාරී

    මුළු පක්ෂ ඔක්කොගෙම චන්ද නාම ලේකන බලන්න
    ඉගෙනගෙන තියෙන, නිපුණතාවයක් තියෙන කීදෙනෙක් ඉන්නවද කියල?

    එක්කෝ සල්ලි විසික්කරන එවුන්, නැත්නම් පරම්පරාවෙන් චන්දෙ ඉල්ලන එවුන්, මිනිහ මරුන ගැණු, ගැණු මරුන මිනිස්සු, තාත්ත ඉල්ලන නිසා පුතා ඉල්ලීම, ඉල්මහ විරුවෝ, ටකරන් කටවල්


    ලංකාවේ ලියාපදිංචි චන්ද දායකයෝ මිලියන 15යි
    මේකෙන් කිසිම දැනුමක් නැතුව චන්දෙ දල එනවා 30%
    ඒ පරම්පරා, කැපුවත් පාට කියන එවුන් සෙට් එකක්
    තව 40% පාවෙන චන්ද, එකපාරක එකෙක්ට දීල බලනවා, තවපාරක් අනිකට දෙනවා. කිසිම දැනුමක් නැතුව චන්දෙ දෙන මධ්‍යම ප්‍රාන්තික සෙට් එක.

    මේක ලංකාවේ විසදෙන්න තව පරම්පරා 2ක් හෝ 3ක් අනිවාර්යෙන් යන්න වෙනවා.

    පුලුවන්නම් එකට මුල්ගල මේ පාර චන්දෙන් තියපල්ලා


    පාලිත කියන්නේ මගේ මුණ බලල මම අහක බලාගන්න චරිතයක්.
    මිනිස්සුන්ට වැඩක් වෙයි

    එකට හොඳම දේ, සතොස සබාපති හරි, ආධාර දෙන ආයතනයක පට්ටමක්
    මන්ත්‍රී කෙනෙක් විදිහට සුදුසු කමක් නැහැ