තෙවරපෙරුම ඒකාබද්ධ විපක්ෂයට යනවා
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,246 113 Gotland Jul 3, 2016 #3 මොන පැත්තට ගියත් පොරට චන්ද තියෙනව.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,240 47,077 113 Jul 5, 2016 #5 මතුගම,මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කිරීමේ චෝදනාව මත මව්වරුන් 09ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා උපවාසයක නිරතවූයේ මෙම මව්වරුන් 09 දෙනාගේ දරුවන් ඇතුළු සිසුන් 10කු ඇතුළත් කරන ලෙස ඉල්ලමිනි. පසුව අමාත්‍යවරයා එම දරුවන්ගේ නම් බලහත්කාරයෙන් විද්‍යාලයේ සිසුන් ඇතුළත් කිරීමේ ලේඛණයක සටහන් කරනු ලැබුවා. කෙසේ වෙතත් ක්‍රියාවලිය අවසාන වූයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයකිනි. බලහත්කාරයෙන් ඇතුළත් කරනු ලැබූ දරුවන් රැගෙන එම දරුවන්ගේ මව්වරුන් පාසලට අද (05) පැමිණි පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ මව්වරුන් 09දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. http://gossip.nethnews.lk/articles/850
මතුගම,මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කිරීමේ චෝදනාව මත මව්වරුන් 09ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා උපවාසයක නිරතවූයේ මෙම මව්වරුන් 09 දෙනාගේ දරුවන් ඇතුළු සිසුන් 10කු ඇතුළත් කරන ලෙස ඉල්ලමිනි. පසුව අමාත්‍යවරයා එම දරුවන්ගේ නම් බලහත්කාරයෙන් විද්‍යාලයේ සිසුන් ඇතුළත් කිරීමේ ලේඛණයක සටහන් කරනු ලැබුවා. කෙසේ වෙතත් ක්‍රියාවලිය අවසාන වූයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයකිනි. බලහත්කාරයෙන් ඇතුළත් කරනු ලැබූ දරුවන් රැගෙන එම දරුවන්ගේ මව්වරුන් පාසලට අද (05) පැමිණි පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ මව්වරුන් 09දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. http://gossip.nethnews.lk/articles/850
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Jul 5, 2016 #6 ගොන් අාතල් දෙන කෙප්ප වස්සෙක් අඩුවෙලා හිටියේ ලොකු දෙයක්