ඔව් ඔව්.... ඒ නූලට අනූව සදනිගේ නූල මට හිමි වෙනවා....![]()
සඳනිලෑ දිහෑ ගියාද දන්නෑ ...හොරෙම්ම ....
සදනිගේ පශ්චාත් භාගයට යටවී මොනවහරි උනාද කියලත් භයක් තියෙනවා

ඔව් ඔව්.... ඒ නූලට අනූව සදනිගේ නූල මට හිමි වෙනවා....![]()
සඳනිලෑ දිහෑ ගියාද දන්නෑ ...හොරෙම්ම ....

ඔව් ඔව්.... ඒ නූලට අනූව සදනිගේ නූල මට හිමි වෙනවා....![]()

හ්ම්ම් උබ සදනිගේ නූලබලාගනින්
ඩෝඩෝ කොයි හරි ඉදන් අපි දිහා බලන් ඇති![]()

සදනිගේ පශ්චාත් භාගයට යටවී මොනවහරි උනාද කියලත් භයක් තියෙනවා![]()

ඇතුලේ ඉන්න එක්කෙනා ඔයා දිහා බලන් ඉන්නේ![]()
ඔව්නේ.... 70-300mm ලෙන්ස් එක දාලා සූම් කරලා ගත්තේ බැල්කනි එකේ ඉඳලා.... උන් බලන්නැති මෝටාර් එකක් ගහනවද කියලා... මාත් බය උනා... නිකන් හරි ලාවට එකක් තිබ්බොත්....