තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතින් බන් ඔය නැෂනල් ජියෝග්‍රපි, බිබිසි වගේ එවුනුත් කුරුළු කූඩු /පැටව් ඉන්න වීඩියෝ /ෆොටෝ දානවනේ ??? තව ඒ වගේ ෆොටෝ වලට සම්මාන පවා ලැබිල තියනවා නේ???? මේක නීතියක් ලෙස කොහේහරි සදහන් වෙනවද ? එහෙම නැත්නම් යම් පිරිසක් පමණක් සිරිතක් ලෙස වැලකි සිටිමක්ද ?
    (මමත් පුද්ගලිකව සත්ව හිංසනයට කැමති නෑ)

    ඕක මචං එක්තරා රීතියක්.
    මගේ Wildlife පොටෝ ගහන යාලුවෙක් කිව්වේ.සාමාන්‍ය කුරුල්ලෝ පොටෝ ගන්න එකයි, කුරුළු කුඩ පොටෝ ගන්න එකයි දෙකක්.
    කුරුළු කුඩ පොටෝ ගන්න නම් ඒ වෙනුවෙන් පූර්ව අධ්‍යනයක් කරන්න ඕනේ. ඒ කිව්වේ කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා කුරුල්ලන්ගේ හැසිරීම් රටා අධ්‍යනය කරලා කරන්න අවශ්‍ය දෙයක්.
    ඕකෙදි නියමිත දුරක් පවත්වා ගන්න ඕනේ.
    මව් කුරුල්ලන් ගැවසෙන වෙලාවක් වෙන්න ඕනේ.
    Feeding time ( කෑම දෙන වෙලාව ) මගහරින්න ඕනේ.
    බිත්තර තියෙන නම් පින්තුර ගන්න එකෙන් වලකින්න ඕනේ
    ඔය වගේ රීති අනුගමනය කරනවා බන්...

    කුරුළු කුඩ ඡයාරුපකරණයේ තව වැඩිපුර විස්තර මේ Guide line වල තියෙනවා....


    https://nestwatch.org/connect/news/nest-photography-guidelines/
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා බන්.
    1. ෆොටෝ එකක් බලල එක අරන් තියෙන්නේ මොබයිල් ෆෝන් එකකින්ද ? DSLR එකකින්ද ? එහෙම නැත්නම් Digital Camera එකකින්ද කියල කියන්න පුලුවන්ද බන් ?
    2. දැන් ඔය එඩිටින් කරන අයට ගෙදර ඉදන්ම කොහෙවත් යන්නේ නැතුව ඉන්ටර්නෙට් එකෙන් පින්තුර අරන් ඒවායින් කොටස් අරන් කැමරා ශිල්පියෙක් මාස ගණන් මහන්සිවෙලා ගන්න දුර්ලභ නේචර් ෆොටෝ එකක් විනාඩි ගණනකදී හදා ගන්න පුළුවන් නේද ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් දැන් බන් දැක්කේ.නියම වැඩක්..මම නං ආසම දෙයක් තමා photography කියන්නේ.පොඩි ප්‍රශ්න ටිකක්..
    • එකෙක්ට දාන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවද..
    • එක ගැන විස්තරයක් ඕනද..
    • දැනට මේකේ දාල තියෙන ,ඒ කියන්නේ වෙන නූල් වල තියෙන ඒවා දැම්මට අව්ලක් නැද්ද..?

    :love::love::love::love:
    ආ තරිඳු,

    welcome to the thread....

    කිසිම ලිමිට් එකක් නෑ. කැමති තරමක් දාන්න අවස්තාව තියෙනවා.
    ත්‍රෙඩ් එක ඕනෙවට වඩා දිග වැඩි හෝ ස්ලෝව් වෙනවා වගේ නම් මම වෙන කෙනෙකුට අවස්තාවක් දෙනවා Part 02 එකක් දාන්න.
    මොකද ත්‍රෙඩ් එකක රිප්ලයි ලිමිට් එකක් තියෙනවා නේ.

    පුළුවන් නම් පොඩි විස්තරයක් එක්ක දැම්මට කමක් නෑ. වැඩිපුරම කැමරා සෙටින්, details වගේ එව්වා.
    උඹට තේරෙනවනේ යම් පරිසර පද්ධතියක් expose කල යුතු නැති අවස්තාවක්.ඒක උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

    වෙන ත්‍රෙඩ් එකක තිබුන කියන එක අවුලක් නෑ.
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    4Ve7NUq.jpg


    මේකනම් ගත්තේ ෆොටෝ ගන්න පුරුදුවෙන කාලේ.

    Lense : 18-55mm
    ISO : 200
    Shutter Speed : 2s​
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා බන්.
    1. ෆොටෝ එකක් බලල එක අරන් තියෙන්නේ මොබයිල් ෆෝන් එකකින්ද ? DSLR එකකින්ද ? එහෙම නැත්නම් Digital Camera එකකින්ද කියල කියන්න පුලුවන්ද බන් ?
    2. දැන් ඔය එඩිටින් කරන අයට ගෙදර ඉදන්ම කොහෙවත් යන්නේ නැතුව ඉන්ටර්නෙට් එකෙන් පින්තුර අරන් ඒවායින් කොටස් අරන් කැමරා ශිල්පියෙක් මාස ගණන් මහන්සිවෙලා ගන්න දුර්ලභ නේචර් ෆොටෝ එකක් විනාඩි ගණනකදී හදා ගන්න පුළුවන් නේද ?

    ඔව් පුළුවන් තමයි.....
    යම් කිසි කෙනෙක් එහෙම කරලා වාසි ලබනවා නම් ඒක නීති විරෝධියි.:no:
    පොටෝ වලට දිය සලකුණු ( watermark, logo ) දාන්නේ ඒකනේ.

    ඒක මම මෙතන මුලින්ම කියලත් තියෙනවා....
    :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    photo manipulation :P

    fwaj0ci.jpg
    ඉස්සර මෙහෙම ත්‍රෙඩ් එකක් තිබුන එකෙක් පොටෝ එකක් දැම්මම අනික් උන් එඩිට් කරලා දාන :yes: කෑලි කෑලි එකතු වේවි ගිහින් අන්තිමට මහා අබුත පොටෝ එකක් එන්නේ අර වචන කෝච්චිය වගේ :P
     
    • Like
    Reactions: rajasaba

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර මෙහෙම ත්‍රෙඩ් එකක් තිබුන එකෙක් පොටෝ එකක් දැම්මම අනික් උන් එඩිට් කරලා දාන :yes: කෑලි කෑලි එකතු වේවි ගිහින් අන්තිමට මහා අබුත පොටෝ එකක් එන්නේ අර වචන කෝච්චිය වගේ :P

    :P:P:P
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    :love::love::love::love:

    උඹට තේරෙනවනේ යම් පරිසර පද්ධතියක් expose කල යුතු නැති අවස්තාවක්.ඒක උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

    onna oya hethuwa nisa thama ban mama anthima gamana gana wisthara nodamme.umba dannawane giye koheda kiyala...mama hemeeta photo tikak dannan..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    photo manipulation කියන්නේ මොකක්ද ඇත්තටම ?
    මම හරියට දන්නේ නෑ ....එක එක කෑලි එකතු කරලා එඩිට් කරන එකටමද?


    :confused::confused:

    ඔව්.

    ගුගල් දෙයියා මෙහෙම කියන්නේ,
    Photo manipulation involves transforming or altering a photograph using various methods and techniques to achieve desired results.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    onna oya hethuwa nisa thama ban mama anthima gamana gana wisthara nodamme.umba dannawane giye koheda kiyala...mama hemeeta photo tikak dannan..

    හ්ම්ම්...ඔව් ඔව් -3 ටෙම්ප් එක දකිද්දීම මම ගෙස් කළා.
    ඔව් එතන නොදාපු එක හොඳයි බන්.

    අනික එතන අවසර නොගෙන එහෙම ආගියාතේ යන්න පුළුවන් තැනකුත් නෙමේනේ.

    උඹේ වෙනත් ලස්සන පින්තුර දාපන්....