ඩෝඩෝ නේද මේක දැම්මේ...![]()
Thanks
අද නූලේ අයිතිකාරයා නෑ වගේ....

මුගේ බොරු....



ආයෙත් කැලේ ගිහින්ද?![]()

මිනිහා(කුකුලා) මට අයිතිය පවරලා ගියේ![]()




තෝ කොහෙද මමයි මේකේ අයිතිකාරයා![]()

තිට ඉතිං ඇස් පේන එකක් යෑ ..........

ඩෝඩෝට ආපහු සමහරවිට එළකිරි එන්න බැරිවෙයි.
ඒ නිසා මට මේක බලාගන්න කිව්වා
මිනිහගේ අන්තිම කැමැත්ත මේ ත්‍රෙඩ් එක දිගටම අරන් යන එක
ඒක නම් හැමෝම හොදට දන්නවා .........
ඒක බලන්න නම් හදුන්වා දෙන නළු නිලි එකට ගියාම පුලාං...
තෝ කොහෙද?තිට ඉතිං ඇස් පේන එකක් යෑ ..........
![]()
![]()
ඒක නම් හැමෝම හොදට දන්නවා .........
ඒක බලන්න නම් හදුන්වා දෙන නළු නිලි එකට ගියාම පුලාං...
තෝ කොහෙද?තිට ඉතිං ඇස් පේන එකක් යෑ ..........
![]()
![]()


පල යන්න
ඊයේ රෑ ගිවිසුමකින් මට පැවරුවේ
මෝලා සාක්කි

අයියෝ.... ඩෝඩෝ මැරුණද?..... නැත්නම් සරා BBQ දැම්මද?....
මම එහෙනම් අර සදනිගේ නූල බලා ගන්නවා.....
බලාගනින්
අයියෝ.... ඩෝඩෝ මැරුණද?..... නැත්නම් සරා BBQ දැම්මද?....
මම එහෙනම් අර සදනිගේ නූල බලා ගන්නවා.....
හොරෙම්ම ....
පල යන්න
ඊයේ රෑ ගිවිසුමකින් මට පැවරුවේ
මෝලා සාක්කි




හ්ම්ම් උබ සදනිගේ නූලබලාගනින්
ඩෝඩෝ කොයි හරි ඉදන් අපි දිහා බලන් ඇති![]()