තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පරවි දූපත - නිලාවැලි

    nikon L330
    :love::love::love:


    MWueL12.jpg
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    නෑ ඕන එකක් දාන්න පුළුවං ..........

    ඩොඩෝ දාන්නෙ ඉතිං ට්‍රැවල් ඒවා විතරයි .........

    පොඩ්ඩක් ඉඳහන්.. සමහර ඒවා තඩි සයිස්. ඒව දැම්මාම උඹලට මොනිටරේ පුරා මීයාව ඇදන් දුවන්න වෙනවා..:rofl:
    කොහාට හරි අප්ලෝඩ් පාරක් දාන්න වෙනවා ඉතින්..:dull:
    අනික මම ගත්තු ඔක්කොම ෆොටෝස් අරන් තියෙන්නේ 3 Mega pixel ෆෝන් කැම් වලින්..:sorry:
    මේකේ රිප්ලයි එක දාපු නිසා උඹේ වී.එම් එකට රිප්ලයි කළේ නෑ..:P


    Koheda machan me??

    ඔය සිරිපාදේ බං..:love:

    ආ...රිචා වෙල්කම් කිව්වා...මේ සිරිපාදේ නගිද්දී නේද බන් ? :rolleyes::rolleyes:
    :love::love::love:

    :yes::yes::yes:

    කිසිම අවුලක් නෑ බන්.....Street photography පුළුවන් බන්...

    ගොඩනැගිලි මිනිස්සු හදපුව තමයි, ඒත් එව්වත් මේ නේචර් එකේම පාර්ට් එකක් නේ බන්..

    :yes::yes::yes:

    මෙහේ ඉතින් ඉර නගින්නෙත් බිල්ඩින් දෙක තුනක් අතරින්, ඉර බහින්නෙත් බිල්ඩින් අස්සෙන්..:rolleyes: වෙලාවකට පට්ට ලස්සනයි.. හැබැයි ඉතින් නේචර් කැටගරි එකටනම් දාන්න බෑ..:no:
    නිල් අහසේ සුදුපාට වලාකුලු එක්ක වැදිච්ච ෆොටෝ එකකුත් තිබුණා.. ඒකත් දාලා අයින් කළා ප්ලේන් එකේ තට්ටක් වැදිලා තිබුණ නිසා..:rofl: