තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Hanthana mountain Range

    Sony W 650
    :love::love::love:

    xuGjFsx.jpg

    මේවා දැක්කාම දුක හිතෙනවා..:sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උදෑසන හිරු කිරණ
    ශා. මරියා දේවස්ථානය - බෙලිහුල්ඔය

    Nikon L 330

    7nqTivB.jpg

    අඩේ මෙන්න මේ වගේ එළියත් එක්ක අම්පාරේ ගහපු ෆොටෝ සෙට් එකක් නැති වෙලා කියහංකෝ..:sorry:
    සාම චෛත්‍ය ලඟ ගත්තු සෙට් එකකුයි, මාමලාගේ කුඹුරේ පිදුරු මිටි එක්ක ගත්තු ෆොටෝස් සෙට් එකකුයි මිසිං..:dull:
    රෑ බස් එකේ ගෙදර එන්න ලෑස්ති වෙලා නාගෙන ඇවිත් ආයේ කුඹුරේ නට නට ඉඳල බැනුම් අහ ගත්තත් එක්ක.. :love:
    ඒ කාලේ ආයේ එන්නේ නෑ..:sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අඩේ මෙන්න මේ වගේ එළියත් එක්ක අම්පාරේ ගහපු ෆොටෝ සෙට් එකක් නැති වෙලා කියහංකෝ..:sorry:
    සාම චෛත්‍ය ලඟ ගත්තු සෙට් එකකුයි, මාමලාගේ කුඹුරේ පිදුරු මිටි එක්ක ගත්තු ෆොටෝස් සෙට් එකකුයි මිසිං..:dull:
    රෑ බස් එකේ ගෙදර එන්න ලෑස්ති වෙලා නාගෙන ඇවිත් ආයේ කුඹුරේ නට නට ඉඳල බැනුම් අහ ගත්තත් එක්ක.. :love:
    ඒ කාලේ ආයේ එන්නේ නෑ..:sorry:

    :sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අඩෝ ඒකට නම් මටත් දුක හිතුන බන්....:sorry:
    මගෙත් 2015 කොම්පියුටර් එකේ හාර්ඩ් එක ක්‍රැක් වුනා..ඊට කලින් ගහපු හැම පොටෝ එකක් ම මිසින්.FB දාපු සෙට් එක විතරයි ඉතුරු වුනේ.

    :(:(:(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ ඒකට නම් මටත් දුක හිතුන බන්....:sorry:
    මගෙත් 2015 කොම්පියුටර් එකේ හාර්ඩ් එක ක්‍රැක් වුනා..ඊට කලින් ගහපු හැම පොටෝ එකක් ම මිසින්.FB දාපු සෙට් එක විතරයි ඉතුරු වුනේ.

    :(:(:(

    මම ඒ ෆොටෝ ටික එෆ් බී දාලාත් නෑ බං..:no: ෆෝන් මෙමරි එකෙන් පෙන් එකකට දැම්මා මතකයි. ඒක ගෙදර ඩෙක්ස්ටොප් එකට කොපි කලත් මතකයි.. ඩෙක්ස්ටොප් එක පිස්සු කෙලින්න ගත්තට පස්සේ තිබුණ ඔක්කොම ටික ලැප් එකට කොපි කලා.. ඒ වෙලාවේ මිස් වෙන්න ඇති ඒ ෆෝල්ඩර් එක..:confused: ඩෙක්ස්ටොප් එකේ හාඩ් එකට කෙළම උනා.. මම හිත හදාගෙන හිටියා ඔක්කොම ටික ගත්තනේ කියලා. ඒවුනාට එක ෆෝල්ඩර් එකක් මිසිං වෙලාද කොහෙද..:eek:

    මොකද අම්පාර කියලා ෆෝල්ඩස් කීපයක් තිබුණා.. අම්පාරේ යනවා කියලා හම්බන්තොට ගිහින් ගත්තු ෆොටෝස් වගයකුත් අම්පාර කියලා සේව් කරලා තිබුණා..:P අන්න එතනදී තමයි ෂොට් එක හම්බ වෙන්න ඇත්තේ.. සෑහෙන බොරු කියලා ගිය ටුවර් එකක් ඒක..:rofl: පළදුන්නද කොහෙද..:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love::love:
    මේ වහින්න කිට්ටුවෙලා නේද?

    :love::love:
    ෆොටෝ වලට මෙහෙම නම් ඇස් දෙකෙන් දකිද්දී කොච්චර ලස්සන ඇතිද :)

    වැස්සක් නම් ආවේ නෑ. අපි කොග්ගල බීච් එකට යද්දී හවස 03 විතර ඇති.ඔතන කොහොමත් රැල්ල වැඩියි, ගල් පර නිසා.අනික ඒ කාලේ මුහුද වාරකන් කාලේ.ඔතන ඉස්සරහට වෙන්න මුහුදේ රතු කොඩි දාල තිබුන.

    ඔව් බන් හන්තාන ඇත්තටම ලස්සනයි. මම ලංකාවේ දැකපු ලස්සනම කඳු පන්තියක්.
    :love::love::love: