යමු යමු..... මම කදු හතම නැගලා තියෙනවා.......![]()

ආ.....එහෙනම් බෑ, උඹත් නොගියපු තැනකට යමු..

යමු යමු..... මම කදු හතම නැගලා තියෙනවා.......![]()

ආ.....එහෙනම් බෑ, උඹත් නොගියපු තැනකට යමු..![]()
Hanthana mountain Range
Sony W 650
![]()
උදෑසන හිරු කිරණ
ශා. මරියා දේවස්ථානය - බෙලිහුල්ඔය
Nikon L 330
![]()

අඩේ මෙන්න මේ වගේ එළියත් එක්ක අම්පාරේ ගහපු ෆොටෝ සෙට් එකක් නැති වෙලා කියහංකෝ..
සාම චෛත්‍ය ලඟ ගත්තු සෙට් එකකුයි, මාමලාගේ කුඹුරේ පිදුරු මිටි එක්ක ගත්තු ෆොටෝස් සෙට් එකකුයි මිසිං..
රෑ බස් එකේ ගෙදර එන්න ලෑස්ති වෙලා නාගෙන ඇවිත් ආයේ කුඹුරේ නට නට ඉඳල බැනුම් අහ ගත්තත් එක්ක..
ඒ කාලේ ආයේ එන්නේ නෑ..

අඩෝ ඒකට නම් මටත් දුක හිතුන බන්....
මගෙත් 2015 කොම්පියුටර් එකේ හාර්ඩ් එක ක්‍රැක් වුනා..ඊට කලින් ගහපු හැම පොටෝ එකක් ම මිසින්.FB දාපු සෙට් එක විතරයි ඉතුරු වුනේ.
![]()
ෆෝන් මෙමරි එකෙන් පෙන් එකකට දැම්මා මතකයි. ඒක ගෙදර ඩෙක්ස්ටොප් එකට කොපි කලත් මතකයි.. ඩෙක්ස්ටොප් එක පිස්සු කෙලින්න ගත්තට පස්සේ තිබුණ ඔක්කොම ටික ලැප් එකට කොපි කලා.. ඒ වෙලාවේ මිස් වෙන්න ඇති ඒ ෆෝල්ඩර් එක..
ඩෙක්ස්ටොප් එකේ හාඩ් එකට කෙළම උනා.. මම හිත හදාගෙන හිටියා ඔක්කොම ටික ගත්තනේ කියලා. ඒවුනාට එක ෆෝල්ඩර් එකක් මිසිං වෙලාද කොහෙද..
අන්න එතනදී තමයි ෂොට් එක හම්බ වෙන්න ඇත්තේ.. සෑහෙන බොරු කියලා ගිය ටුවර් එකක් ඒක..
පළදුන්නද කොහෙද..
Koggala Beach....
Sony W 650
![]()

Hanthana mountain Range
Sony W 650
![]()

මේ වහින්න කිට්ටුවෙලා නේද?
ෆොටෝ වලට මෙහෙම නම් ඇස් දෙකෙන් දකිද්දී කොච්චර ලස්සන ඇතිද![]()