තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    KC1lHwf

    DUamngf

    පින්තුරේ පේන්නේ නෑ සහෝ ?

    :confused::confused::confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ දිමියෝ බං.... කූඹී නෙමෙයි...:sorry::sorry:

    හරි හරි...මම අදහස් කලේ ඒකම තමා. දිමියෝ, කඩියෝ කූඹි ඔක්කොම එකයි,අපේ චුට්ටන් කැමරා වලින් ඕකුන්ව ෆෝකස් කරන්න හරි අමාරුයි නේ....
    :(:(:(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හරි හරි...මම අදහස් කලේ ඒකම තමා. දිමියෝ, කඩියෝ කූඹි ඔක්කොම එකයි,අපේ චුට්ටන් කැමරා වලින් ඕකුන්ව ෆෝකස් කරන්න හරි අමාරුයි නේ....
    :(:(:(

    :)උන්ගේ ඉන්නවා ඔලුව දිග එකෙක්.... මම හිතන්නේ රජ පවුලට අයත් එකෙක් වෙන්න ඔන... මම පැය බාගයක් විතර දැගලුවා උගේ ක්ලෝස්අප් එකක් ගන්න.... ඌ දුන්නෙම නෑනේ...
     
    • Like
    Reactions: rajasaba

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to Kumara456 again.

    :confused::confused::confused:

    හරි හරි.. මට ඔයාගෙ රෙප් ඕනි නැහැ.
    ඔයා සතුටින් ඉන්නකො සුදු මහත්තයො රෙප් ටිකත් තියාගෙන...:P:P
    ඔයාට කවද හරි තේරෙයි.. එදාට ගොඩාක් දුක් වෙයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යාන්ත්‍රිකව ඉර බෑම

    මේ පොටෝ එක මම සෑහෙන කාලයක් තිස්සෙ ගන්න ටාගට් කරන් හිටපු එකක්..
    පෝර්ට් සිටි එකේ කන්ස්ට්‍රක්ෂන් කරද්දි.. ගෝල්ෆේස් එකේ හවස 6 ට විතර..

    GyvjQeq.jpg

    ඒ පොටෝ එකේ කැප්චර් වෙච්ච මුලු ඒරියා එකම මේක..

    wRso4tg.jpg

    ZZl2YHF.jpg
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යාන්ත්‍රිකව ඉර බෑම

    මේ පොටෝ එක මම සෑහෙන කාලයක් තිස්සෙ ගන්න ටාගට් කරන් හිටපු එකක්..
    පෝර්ට් සිටි එකේ කන්ස්ට්‍රක්ෂන් කරද්දි.. ගෝල්ෆේස් එකේ හවස 6 ට විතර..

    ඒ පොටෝ එකේ කැප්චර් වෙච්ච මුලු ඒරියා එකම මේක..

    :shocked::shocked::shocked:

    අඩේ....මේක නම් ට්‍රයි කරන්නම ඕනේ ෂොට් එකක්....:)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පින්නෙන් නැහැවුණු ඩේසියා මල්.

    නානුඔය දී දුටු සුන්දර දසුනක්
    Sony W 650
    :love::love::love:
    6l3xanz.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යාන්ත්‍රිකව ඉර බෑම

    මේ පොටෝ එක මම සෑහෙන කාලයක් තිස්සෙ ගන්න ටාගට් කරන් හිටපු එකක්..
    පෝර්ට් සිටි එකේ කන්ස්ට්‍රක්ෂන් කරද්දි.. ගෝල්ෆේස් එකේ හවස 6 ට විතර..

    GyvjQeq.jpg

    ඒ පොටෝ එකේ කැප්චර් වෙච්ච මුලු ඒරියා එකම මේක..

    wRso4tg.jpg

    ZZl2YHF.jpg

    පට්ට මචං...
     
    • Like
    Reactions: Kumara456