මේක නම් පට්ට බන්......

මට කුඹි ෆෝකස් කරන්න හරි අමාරුයි නේ, කුලප්පුව හැදිලා වගේ දුවන නිසා

මේක නම් පට්ට බන්......
මට කුඹි ෆෝකස් කරන්න හරි අමාරුයි නේ, කුලප්පුව හැදිලා වගේ දුවන නිසා![]()

ඒ දිමියෝ බං.... කූඹී නෙමෙයි...![]()

හරි හරි...මම අදහස් කලේ ඒකම තමා. දිමියෝ, කඩියෝ කූඹි ඔක්කොම එකයි,අපේ චුට්ටන් කැමරා වලින් ඕකුන්ව ෆෝකස් කරන්න හරි අමාරුයි නේ....
![]()
උන්ගේ ඉන්නවා ඔලුව දිග එකෙක්.... මම හිතන්නේ රජ පවුලට අයත් එකෙක් වෙන්න ඔන... මම පැය බාගයක් විතර දැගලුවා උගේ ක්ලෝස්අප් එකක් ගන්න.... ඌ දුන්නෙම නෑනේ...නිකන් කැමරාව test කරන්න ගත්ත 1 ක්

හඳ කොල ඇත්තට වැහුණු නැති විදිහට ගත්තේ නැද්ද?![]()
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Kumara456 again.
![]()

යාන්ත්රිකව ඉර බෑම
මේ පොටෝ එක මම සෑහෙන කාලයක් තිස්සෙ ගන්න ටාගට් කරන් හිටපු එකක්..
පෝර්ට් සිටි එකේ කන්ස්ට්රක්ෂන් කරද්දි.. ගෝල්ෆේස් එකේ හවස 6 ට විතර..
ඒ පොටෝ එකේ කැප්චර් වෙච්ච මුලු ඒරියා එකම මේක..