





කොටගඟ
![]()
කොල්ලො සෙට් එකත් එක්ක උඩටම ගියාම අමුතු ලෝකට ගියා වගේ කියලා ආයෙම කියන්න ඕනෙ නෑ .........
ලස්සනයි .........


මොකද කරන්නේ මේ දවස්වල.....


මාත් මේ ඒක තමා බැලුවෙ,


ගෙදර ඉන්නෙ අදනම් හොර නිවාඩු දාල
සති දෙකේම මිඩ් එක්සෑම්
මොකද වෙන්නේ....
කුඩු බිස්නස් එක නැගලා යනවද?![]()




නකල්ස් උසම තැනට චුට්ටක් පහලිං ..........
![]()


ආපෝ අපි ගල් සෙල්ලම් කරන්න ආස නෑ....



නෑ මචෝ මේ ටිකේ ......
අලුත් කස්ටමර්ස්ලා සෙට් උනේ නෑ .......
පුරුදු විදිහටම තමා ......
ඔයාගෙ බිස්නස් කොහොමෙයි .........
යකෝ හැම එකාම ඇවිදිනවා....
මෙහෙම ගියොත් අපිව කොන්වෙන සීන් එකක් තියෙන්නේ...![]()


