තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

කව්ද කිව්වේ මිනිස්සු යන්නේ නෑ කියල.....මිනිස්සු යන්න පුළුවන් හැමතැනටම යනවා.
මෙහෙමයි හුළු ගඟේ ආරම්භක සීමාව වගේ නම් මිනිස්සු යනවා අඩු ඇති.
ඔය හුළුගඟ ටවුන් එකේ ඉඳල පන්විල, බඹරැල්ල, අලකොලේ , ලෙබනන්, ගෝමරය වගේ මිනිස්සු ගැවසෙන ඕනෙම තැනකින් ඔය ගඟ යනවනේ.
ඉතින් දකින ඕනෙම මනුස්සයෙක් ඕකට බහිනවා....

මෝඩ සිංහලු කුණු දාලා, බෝතලේ දාලා එනවා..
:dull::dull::dull::dull:


නෑ මචං අපි කැලේ දිගේ ඇතුලට ගියා ...
කැලේ ඇතුලෙ තිබ්බෙ ...

 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නෑ මචං අපි කැලේ දිගේ ඇතුලට ගියා ...
    කැලේ ඇතුලෙ තිබ්බෙ ...


    එහෙම තමා බන් අපේ මිනිස්සු.බොන්න සෙට් වෙන එකා බලන්නේ ටිකක් ඇතුලට වෙන්න සින්දුවක් කියල ආතල් එකක් දාන්න පුළුවන් තැනක් නේ....
    :dull::dull::dull:
    එහෙමයි කියල බොන්න යන එකා පැය 4, 5 ක් විතර කිලෝමීටර් 7,8 විතර ඇතුලට යන්නේ නෑනේ.
    අන්න එහෙම තිබුනොත් ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද deep forest එකේ මිනිස් ක්‍රියාකාරකම් කියන්නේ ගොඩක් වෙලාවට ඉලීගල් දේවල්.
    :frown::frown:
     

    sI9qoaW.jpg

     
    එහෙම තමා බන් අපේ මිනිස්සු.බොන්න සෙට් වෙන එකා බලන්නේ ටිකක් ඇතුලට වෙන්න සින්දුවක් කියල ආතල් එකක් දාන්න පුළුවන් තැනක් නේ....
    :dull::dull::dull:
    එහෙමයි කියල බොන්න යන එකා පැය 4, 5 ක් විතර කිලෝමීටර් 7,8 විතර ඇතුලට යන්නේ නෑනේ.
    අන්න එහෙම තිබුනොත් ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද deep forest එකේ මිනිස් ක්‍රියාකාරකම් කියන්නේ ගොඩක් වෙලාවට ඉලීගල් දේවල්.
    :frown::frown:

    ගොඩක් ඇතුලෙ තමා මනුස්සොයො ඒකනෙ මේ කියන්නෙ .......
    :(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගොඩක් ඇතුලෙ තමා මනුස්සොයො ඒකනෙ මේ කියන්නෙ .......
    :(

    හ්ම්ම්...එහෙනම් ඉතින් ඒක ප්‍රශ්නයක් තමා.ඔය හරියටම කොයි ඉසව්වද කියපන් බලන්න.
    හරියටම හුලුගඟට බැස්සේ කොතනින්ද කියපන්.
    මෙතැ කියන්න බැරි නම් pm එකක් දාපන්.

    ඔය පළාතේ ඉන්න කිහිප දෙනෙක්ව දැනුවත් කරන්න හරි පුළුවන්...
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ලස්සනයි බන්....මම පොටෝස් වලින් දැකල තියෙන විදිහට ජපානයේ තියෙන වැඩි හරියක් ගස් වල කොළ පාට වගේම, රතු, කහ,දුඹුරු වගේ පාට තියෙනවා නේ...

    සකුරා මල් වල පින්තුර තියේ නම් දාපන්කො බලන්න....


    :love::love::love:

    NIKON D3300

    ඔන්න Dodo Mahaththaya ඉල්ලීමක් කලානේ සකුර වල ෆොටෝ ටිකක් ගහල දාන්න කියල ඊයේ පෙරේද වෙලාවක් හම්බ උන පොඩ්ඩක් අහල පහල ඇවිදින්න. සකුර පිපෙන කාලේ නිසා ඔන්න දන්න විදියට ෆොටෝ ටිකක් ගැහුවා


    3.jpg

    4.jpg

    6.jpg

    7.jpg

    8.jpg