තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    9.jpg

    11.jpg

    12.jpg

    14.jpg

    15.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් පට්ටම පට්ටයි බන්......සකුරා මල හරි ලස්සනයි නේ...

    එතකොට මල් පිපෙන කාලෙට මුළු ගස් වලම කොළ හැලෙනවද බන්...?
    පාරවල් අයිනේ තියෙද්දී මාරම ලස්සන ඇති නේ...
    ලංකාවේ රොබරෝසියා ලස්සන දකිද්දී හිතෙනවා ජපානේ මොනතරම් ලස්සනට ඇතිද කියල.

    :love::love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    hehe ela ela ow ban kola halenawa mal thiyenne habai sathiyakata dekkata wada hitinna mal halenawa thama patan gattha withrai raaata ehema patta lassanai light ehema gahala thiyenne man raa welawaka giyama pic tikk gahannam

    ඔව් ඔව් අනිවාර්යෙන් පොටෝ එකක් ගහල අපිට පෙන්නන්න.......
    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ටිකේ ටිකක් වැඩ තිබුනා....හිමත් නෑ.... කිසිම ගෝ එකක් නෑ වගේ....

    දැන් හිම දිය වෙන කාලේ නේද?

    ස්ප්‍රින් එක පටන් ගන්නේ මේ කාලෙට නේද ?

    අපේ නම් දැන් කොහෝ කෑගහන්නේ නෑ බන්...රස්නේ හින්ද පොරට අමාරු ඇති.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් හිම දිය වෙන කාලේ නේද?

    ස්ප්‍රින් එක පටන් ගන්නේ මේ කාලෙට නේද ?

    අපේ නම් දැන් කොහෝ කෑගහන්නේ නෑ බන්...රස්නේ හින්ද පොරට අමාරු ඇති.

    :lol:

    මේපාර ස්ප්‍රින් එක කලින්ම පටන් ගත්තා.... +16 වෙනකම් ගියා....
    සමර් වගේ තිබුනේ... ඒත් අදනම් ටිකක් සීතලයි...තාම 0යි.... අනේ මන්දා.... ආලේ ලබන සතියේ හිම වැටෙනවා කියනවා බං....
    විපරීත කාලගුණයක් දැන් මෙහේ තියෙන්නේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol:

    මේපාර ස්ප්‍රින් එක කලින්ම පටන් ගත්තා.... +16 වෙනකම් ගියා....
    සමර් වගේ තිබුනේ... ඒත් අදනම් ටිකක් සීතලයි...තාම 0යි.... අනේ මන්දා.... ආලේ ලබන සතියේ හිම වැටෙනවා කියනවා බං....
    විපරීත කාලගුණයක් දැන් මෙහේ තියෙන්නේ....

    ලෝක දේශගුණ විපර්යාස.....උෂ්ණත්වය ඉහල යාම නිසා ග්ලැසියර් දිය වීම මුලික හේතුව.

    මම අහල තියෙනවා ලෝකයේ දේශගුණික විපර්යාස මුලින්ම දැනෙන්නේ උත්තර අර්ධ ගෝලයට කිට්ටු රටවලට කියල....ඒක ඇත්තද ?

    :confused::confused::confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලෝක දේශගුණ විපර්යාස.....උෂ්ණත්වය ඉහල යාම නිසා ග්ලැසියර් දිය වීම මුලික හේතුව.

    මම අහල තියෙනවා ලෝකයේ දේශගුණික විපර්යාස මුලින්ම දැනෙන්නේ උත්තර අර්ධ ගෝලයට කිට්ටු රටවලට කියල....ඒක ඇත්තද ?

    :confused::confused::confused:

    ඒක වෙන්න පුලුවන්... මොකද මෙහේ ලොකු රෙන්ජ් එකක් ටෙම්ප්රේචර් වෙනස් වන නිසා.... -40 වල ඉඳන් +35 විතර වෙනස් වෙනවා.... ඒ නිසා වෙනස් උනොත් දැනෙනවා... හැබැයි අපිට මේපාර -40 සති දෙකක් විතර තිබ්බා... කවදාවත් නැතිව පෙබරවාරි වල... වෙනදට -30 විතර සතියක් වගේ තමා උපරිම තියෙන්නේ. -40 නම් දවසක් දෙකක්... එහෙම බලද්දි ග්ලෝබල් වෝමින් කියන්නමත් බෑ...
    හැබැයි ගියපාරට වඩා කලින් මේ පාර සමර් එක පටන් ගන්න පාටක් තියෙන්නේ... මේ පාර සීතල වැඩි උනාට ගිය පාරට වඩා හිම නම් අඩු උනා... ගිය පාර අඩි 4කට වඩා හිම තිබ්බා වත්තේ.... මේ පාර අඩි 2.5 ක් 3ක් විතර.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක වෙන්න පුලුවන්... මොකද මෙහේ ලොකු රෙන්ජ් එකක් ටෙම්ප්රේචර් වෙනස් වන නිසා.... -40 වල ඉඳන් +35 විතර වෙනස් වෙනවා.... ඒ නිසා වෙනස් උනොත් දැනෙනවා... හැබැයි අපිට මේපාර -40 සති දෙකක් විතර තිබ්බා... කවදාවත් නැතිව පෙබරවාරි වල... වෙනදට -30 විතර සතියක් වගේ තමා උපරිම තියෙන්නේ. -40 නම් දවසක් දෙකක්... එහෙම බලද්දි ග්ලෝබල් වෝමින් කියන්නමත් බෑ...
    හැබැයි ගියපාරට වඩා කලින් මේ පාර සමර් එක පටන් ගන්න පාටක් තියෙන්නේ... මේ පාර සීතල වැඩි උනාට ගිය පාරට වඩා හිම නම් අඩු උනා... ගිය පාර අඩි 4කට වඩා හිම තිබ්බා වත්තේ.... මේ පාර අඩි 2.5 ක් 3ක් විතර.....

    ග්ලෝබල් වෝර්මින් එකේ ප්‍රතිපලයක් තමයි ක්ෂණිකව අධික සීතල කාලගුණයක් එන එක..
    පෘථිවිය ආපහු අයිස් යුගයකට යනවා කියල මම අහල තියෙනවා....විද්‍යාත්මක හේතු නම් දන්නේ නෑ.
    මතකද Day after tomorrow ෆිල්ම් එක....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ග්ලෝබල් වෝර්මින් එකේ ප්‍රතිපලයක් තමයි ක්ෂණිකව අධික සීතල කාලගුණයක් එන එක..
    පෘථිවිය ආපහු අයිස් යුගයකට යනවා කියල මම අහල තියෙනවා....විද්‍යාත්මක හේතු නම් දන්නේ නෑ.
    මතකද Day after tomorrow ෆිල්ම් එක....

    :shocked:

    අයියෝ දෙයියනේ......
    මේපාර ෆෝට් මැක්කරි -68 ගියා.... ෆීල් ලයික්ස් -76....
    කරන්ට්එක එහෙම ගියොත් ගල්වෙලා මැරෙනවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked:

    අයියෝ දෙයියනේ......
    මේපාර ෆෝට් මැක්කරි -68 ගියා.... ෆීල් ලයික්ස් -76....
    කරන්ට්එක එහෙම ගියොත් ගල්වෙලා මැරෙනවා....

    ලංකාවේ එහෙම ඔහොම වුනා නම් මේ වෙද්දී බර ගානක් මැරිලා..මේ දවස් වල පැය 4,5 විතර කරන්ට් කපනවනේ..
    :baffled::baffled::baffled: