තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඔන්න මන්ගානේ බොලාට තව පින්තුර ටිකක් අරන් අවා


    1.jpg

    2.jpg

    56191300_1397217473751567_8756715331814162432_n.jpg

    56215476_272365940370460_8493547064792186880_n (1).jpg

    56226170_2109180555877032_4343026266350288896_n.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ටික කාලෙකට පස්සේ මේ ත්‍රෙඩ් එක පැත්තේ ආවේ.....:sorry::sorry:

    කන්දේ ඇල - අඹේවෙල
    Sony w 650


    Ggy4EKs.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    location?

    Knuckles...

    නකල්ස් දූවිලි ඇල්ලේ ට්‍රේල් එකේ මැද හරිය වගේ ඉඳල දවසක් විතර දුරක් කැලේ ඇතුලේ. මම හිතන්නේ කිලෝමීටර් 5,6 විතර දුරින්...හැබැයි ලොකු දෙබුක්කාවල් මගහැරලා යන්න සිද්ධ වුනේ.ඒක නිසා සෑහෙන කැලේ වටෙන් යන්න සිද්ධ වුනා.