Mini Cascade in Ududumbara
Nikon L330 Coolpix
![]()
අඩෝ.... මේ කොහෙද බං..... පිස්සු හැදෙනවානේ....



උඩුදුම්බර - කළුගල ...ළඟදීම ත්රෙඩ් එකකින් දෙන්නම්.....
![]()

ඕක පට්ටම ප්ලේස් එක.....![]()
ඔව් බං.... යන්නමයි හිතෙන්නේ..... ආසාවේ බෑ....



මෙන්න එහෙනම් වර්චුවල් ට්රැවල් එකක්....කලින් දාපු දිය ඇල්ල තියෙන්නේ ඔයිට පාමුලින්.
ගැරඬි ගල දිය ඇලි දාමය - උඩුදුම්බර කළුගල
![]()



මම ආපු ගමන් යන්නේ මෙහේ හොඳේ.....



යමු....පට්ටම ඇඩ්වෙන්චර් ගමනක්...
සෑහෙන bouldering ටිකක් තියෙනවා සහ ලොකු ඈන්ගල් එකකින් උඩට යන්න තියෙන්නේ.
එල... එල... මම එද්දි කෑම්පින් ටෙන්ට් එහෙම ගේන්නම්... මේපාර දාන් එන්න අමාරු උනා බං.... කිලෝ 68ක් මම තනියම ගෙනාවා බං... තනියම ආපු නිසා අමාරුයි... ලබනපාර නම් කට්ටියම එන නිසා ගේන්න පුලුවන්...



හ්ම්ම්....ලබන පාර දෙන්නා තුන්දෙනාම නේ එන්නේ..
පරිස්සමින් වරෙන්.
![]()

යමු....පට්ටම ඇඩ්වෙන්චර් ගමනක්...
සෑහෙන bouldering ටිකක් තියෙනවා සහ ලොකු ඈන්ගල් එකකින් උඩට යන්න තියෙන්නේ.

තැන්කූ... තැන්කූ.....හ්ම්ම්....ලබන පාර දෙන්නා තුන්දෙනාම නේ එන්නේ..
පරිස්සමින් වරෙන්.
![]()

