එක්ක යනව නම් ඇ# දෙක හරි තියල එනව

Mini Cascade in Ududumbara
Nikon L330 Coolpix
![]()



You have given out too much Reputation in the last 24 hours, try again later.


නඩේ ගුරා නිදා.... හෙට තමයි කියන්න වෙන්නේ... කොකටත් CV එකක් දීපංකෝ.... සමාජ රෝග තියෙනවද කියලා බලන්න රිපෝට් එකකකුත් අමුනලා එවපං....![]()

මේ මම![]()
රිපෝට් එකක් නැතිව බෑ... කැලේනේ යන්නේ...![]()






ඔව් බං.... කූඩැල්ලෝ කාලා ඉන්න වෙලාවක මුගේ ලේ ගෑවිලා ඒඩ්ස් වත් හැදුනොත්.... කෙල්ලෝ කීයක් අනාත වෙනවද?![]()







අඩේ සිරාවට උඹ කියද්දී තමා මටත් මීටර් වුනේ...එහෙම ඒඩ්ස් බෝ වෙන්න ලොකු ඉඩක් තියෙනවා නේ...
අම්මෝ කියද්දී බයත් හිතෙනවා.![]()
ඔව්... අපේ තුවාලේ අනික් කෙනාගේ ලේ ගෑවුනොත් හැදෙනවා... අර ඩොක්ට කෙනෙකුට හැදුනේ... ඒ නිසා ලේ බලන්නම වෙනවා...



