මුළ ඉඳන් නොකර
තැනින් තැනින් කරලා
තෙවෙනි ඇස විවෘත කර ගන්නවා වෙනුවට
දැනට තියෙන ඇස් දෙක එහෙම අන්ධකර ගන්න එපා
මේ වැඩේ නිකම් මොලේ ශල්‍යකර්මයක් වගේ
අප්ග්‍රේඩ් කරන්න ගිහින් වැරදි තැනක් යාන්තමට ගෑවුනොත් නැති ලෙඩ තමා
මුළ ඉඳන් නොකර
තැනින් තැනින් කරලා
තෙවෙනි ඇස විවෘත කර ගන්නවා වෙනුවට
දැනට තියෙන ඇස් දෙක එහෙම අන්ධකර ගන්න එපා
මේ වැඩේ නිකම් මොලේ ශල්‍යකර්මයක් වගේ
අප්ග්‍රේඩ් කරන්න ගිහින් වැරදි තැනක් යාන්තමට ගෑවුනොත් නැති ලෙඩ තමා
ඒ මම කිව්ව එක නෙමේMcn,
Me wage thread daaddi, worning ekakuth ekkama daaanna. Onna danatamath ekkenek wade aul karagena.
http://www.elakiri.com/forum/showthread.php?t=1748610
ඒ මම කිව්ව එක නෙමේ
මම කිව්වෙ දැල්ල දිහා බලලා ඒක හිතෙන් මවා ගන්න කියලා
ඔය ත්‍රේඩ් එකෙ තියෙන්නෙ පැය ගානක් දැල්ල දිහා බැලුවා කියලා

ඕම් සද්දෙ අහන්න කියනවා, ඒ නැතුවත් වැඩේ වෙනවා හැබැයි කල් යනවාමචන්, උබ ඔය දාලා තියෙන්නෙ තේජෝ කසින භාවනාවක්. ඒ භාවනාවට ඕම් ශබ්දය සම්බන්ද කලෙ කොහොමද කියල මටනම් නොතෙරේ. අනිත් එක යොග භාවනාවල කොතනවත් ඔම් මන්ත්‍රය කියනව ඇරෙන්න අහගෙන ඉන්න ක්‍රමයක් නෑ. මචන්, ඔයාට මේ මෙතඩ් එක සාර්තක වෙන්න ඇති. නමුත් කසින භාවනා කවදාවත් ගෙදර ඉදන් කරන්න හොද නෑ.

ඕම් සද්දෙ අහන්න කියනවා, ඒ නැතුවත් වැඩේ වෙනවා හැබැයි කල් යනවා
ඕම් කියන්නෙ යෝග කරද්දි, ස්වං මෝහනයෙදි වගේ...
මේකෙදි අහන එක හොඳයි මොකද කියන්න ගියාම හිත එහෙ මෙහෙ යනවා
මම මනෝකාය ඇඟෙන එළියට ගන්න හැටි ත්‍රේඩ් එකක් දාන්න හිතන් ඉන්නවා
ඒකට නම් අනිවාර්යයෙන් වෝර්නින් එකක් දානවා ටිකක් පැහැදිලිව
ඕම් සද්දෙ අහන්න කියනවා, ඒ නැතුවත් වැඩේ වෙනවා හැබැයි කල් යනවා
ඕම් කියන්නෙ යෝග කරද්දි, ස්වං මෝහනයෙදි වගේ...
මේකෙදි අහන එක හොඳයි මොකද කියන්න ගියාම හිත එහෙ මෙහෙ යනවා
මම මනෝකාය ඇඟෙන එළියට ගන්න හැටි ත්‍රේඩ් එකක් දාන්න හිතන් ඉන්නවා
ඒකට නම් අනිවාර්යයෙන් වෝර්නින් එකක් දානවා ටිකක් පැහැදිලිව



ikmanatama nam danna bari wewiikmanata dawanam hondi,,,,,,,iwasillak na,,,,![]()

Macnan, me kramaya sadhahan wenne koheda?
"යෝග හදුන්ව දීපු ඍෂි වරු මුල් වරට උගන්වපු හරිම ක්‍රමයයි මේක."
'භාවනාව කරන ගමන් sound system , ipad, earphone වගේ මොනමහරි දෙයක් භාවිතා කරලා ඕම් ශබ්දය ඇසෙන්න සලස්වන්න"
oya kathaa deka galapenne na neda machan. Me method eka mona rishiwarayageda kiyala kiyanawada machan. nathnam source eke link ekak daanna puluwannam watinawa.
ඕක ඉස්සර යෝග කරද්දිත් මම මෙතන කරනවා නම්
වෙන කට්ටියක් ඕම් සද්දෙ කියනවා සයිඩ් එකෙන් ඉඳන්
දැනුත් සල්ලි තියෙනවා නම් කට්ටිය ගන්න පුළුවන් සයිඩ් එකෙන් ඕම් කියන්න
නැත්තම් ඉතින් ෆෝන් එකෙන් තමා අහන්න වෙන්නෙ
නමක් දාලා තිබ්බා මට නම් දැන් මතක නැහැ
මට හරි ගියේ මෙහෙම නිසා මම මේක දැම්මෙ

Mn eka ekaage thread balala nwei yko bhawana karanta gaththe