තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
මුළ ඉඳන් නොකර
තැනින් තැනින් කරලා
තෙවෙනි ඇස විවෘත කර ගන්නවා වෙනුවට
දැනට තියෙන ඇස් දෙක එහෙම අන්ධකර ගන්න එපා

මේ වැඩේ නිකම් මොලේ ශල්‍යකර්මයක් වගේ
අප්ග්‍රේඩ් කරන්න ගිහින් වැරදි තැනක් යාන්තමට ගෑවුනොත් නැති ලෙඩ තමා
 
GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    Mcn,
    Me wage thread daaddi, worning ekakuth ekkama daaanna. Onna danatamath ekkenek wade aul karagena.

    http://www.elakiri.com/forum/showthread.php?t=1748610
     
    මචන්, උබ ඔය දාලා තියෙන්නෙ තේජෝ කසින භාවනාවක්. ඒ භාවනාවට ඕම් ශබ්දය සම්බන්ද කලෙ කොහොමද කියල මටනම් නොතෙරේ. අනිත් එක යොග භාවනාවල කොතනවත් ඔම් මන්ත්‍රය කියනව ඇරෙන්න අහගෙන ඉන්න ක්‍රමයක් නෑ. මචන්, ඔයාට මේ මෙතඩ් එක සාර්තක වෙන්න ඇති. නමුත් කසින භාවනා කවදාවත් ගෙදර ඉදන් කරන්න හොද නෑ.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    Mcn,
    Me wage thread daaddi, worning ekakuth ekkama daaanna. Onna danatamath ekkenek wade aul karagena.

    http://www.elakiri.com/forum/showthread.php?t=1748610
    ඒ මම කිව්ව එක නෙමේ
    මම කිව්වෙ දැල්ල දිහා බලලා ඒක හිතෙන් මවා ගන්න කියලා

    ඔය ත්‍රේඩ් එකෙ තියෙන්නෙ පැය ගානක් දැල්ල දිහා බැලුවා කියලා
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඒ මම කිව්ව එක නෙමේ
    මම කිව්වෙ දැල්ල දිහා බලලා ඒක හිතෙන් මවා ගන්න කියලා

    ඔය ත්‍රේඩ් එකෙ තියෙන්නෙ පැය ගානක් දැල්ල දිහා බැලුවා කියලා

    ou machan, uu hadissiyata udin pallen balala karala thiyenne. :yes:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචන්, උබ ඔය දාලා තියෙන්නෙ තේජෝ කසින භාවනාවක්. ඒ භාවනාවට ඕම් ශබ්දය සම්බන්ද කලෙ කොහොමද කියල මටනම් නොතෙරේ. අනිත් එක යොග භාවනාවල කොතනවත් ඔම් මන්ත්‍රය කියනව ඇරෙන්න අහගෙන ඉන්න ක්‍රමයක් නෑ. මචන්, ඔයාට මේ මෙතඩ් එක සාර්තක වෙන්න ඇති. නමුත් කසින භාවනා කවදාවත් ගෙදර ඉදන් කරන්න හොද නෑ.
    ඕම් සද්දෙ අහන්න කියනවා, ඒ නැතුවත් වැඩේ වෙනවා හැබැයි කල් යනවා
    ඕම් කියන්නෙ යෝග කරද්දි, ස්වං මෝහනයෙදි වගේ...
    මේකෙදි අහන එක හොඳයි මොකද කියන්න ගියාම හිත එහෙ මෙහෙ යනවා

    මම මනෝකාය ඇඟෙන එළියට ගන්න හැටි ත්‍රේඩ් එකක් දාන්න හිතන් ඉන්නවා
    ඒකට නම් අනිවාර්යයෙන් වෝර්නින් එකක් දානවා ටිකක් පැහැදිලිව:D

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඕම් සද්දෙ අහන්න කියනවා, ඒ නැතුවත් වැඩේ වෙනවා හැබැයි කල් යනවා
    ඕම් කියන්නෙ යෝග කරද්දි, ස්වං මෝහනයෙදි වගේ...
    මේකෙදි අහන එක හොඳයි මොකද කියන්න ගියාම හිත එහෙ මෙහෙ යනවා

    මම මනෝකාය ඇඟෙන එළියට ගන්න හැටි ත්‍රේඩ් එකක් දාන්න හිතන් ඉන්නවා
    ඒකට නම් අනිවාර්යයෙන් වෝර්නින් එකක් දානවා ටිකක් පැහැදිලිව:D

    Great mcn,
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඕම් සද්දෙ අහන්න කියනවා, ඒ නැතුවත් වැඩේ වෙනවා හැබැයි කල් යනවා
    ඕම් කියන්නෙ යෝග කරද්දි, ස්වං මෝහනයෙදි වගේ...
    මේකෙදි අහන එක හොඳයි මොකද කියන්න ගියාම හිත එහෙ මෙහෙ යනවා

    මම මනෝකාය ඇඟෙන එළියට ගන්න හැටි ත්‍රේඩ් එකක් දාන්න හිතන් ඉන්නවා
    ඒකට නම් අනිවාර්යයෙන් වෝර්නින් එකක් දානවා ටිකක් පැහැදිලිව:D

    ikmanata dawanam hondi,,,,,,,iwasillak na,,,,:):):)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Macnan, me kramaya sadhahan wenne koheda?

    "යෝග හදුන්ව දීපු ඍෂි වරු මුල් වරට උගන්වපු හරිම ක්‍රමයයි මේක."
    'භාවනාව කරන ගමන් sound system , ipad, earphone වගේ මොනමහරි දෙයක් භාවිතා කරලා ඕම් ශබ්දය ඇසෙන්න සලස්වන්න"

    oya kathaa deka galapenne na neda machan. Me method eka mona rishiwarayageda kiyala kiyanawada machan. nathnam source eke link ekak daanna puluwannam watinawa.
     
    ඕක ඉස්සර යෝග කරද්දිත් මම මෙතන කරනවා නම්
    වෙන කට්ටියක් ඕම් සද්දෙ කියනවා සයිඩ් එකෙන් ඉඳන්
    දැනුත් සල්ලි තියෙනවා නම් කට්ටිය ගන්න පුළුවන් සයිඩ් එකෙන් ඕම් කියන්න
    නැත්තම් ඉතින් ෆෝන් එකෙන් තමා අහන්න වෙන්නෙ

    නමක් දාලා තිබ්බා මට නම් දැන් මතක නැහැ
    මට හරි ගියේ මෙහෙම නිසා මම මේක දැම්මෙ
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඕක ඉස්සර යෝග කරද්දිත් මම මෙතන කරනවා නම්
    වෙන කට්ටියක් ඕම් සද්දෙ කියනවා සයිඩ් එකෙන් ඉඳන්
    දැනුත් සල්ලි තියෙනවා නම් කට්ටිය ගන්න පුළුවන් සයිඩ් එකෙන් ඕම් කියන්න
    නැත්තම් ඉතින් ෆෝන් එකෙන් තමා අහන්න වෙන්නෙ

    නමක් දාලා තිබ්බා මට නම් දැන් මතක නැහැ
    මට හරි ගියේ මෙහෙම නිසා මම මේක දැම්මෙ

    OK mancn, prashna ahanne aththatama interesting subject ekek nisa machan. Anith lipiyath enakan asawen inne.:)

    "Trataka yoga" kiyanne okada?
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    244fa2a26aa8d336b4be3c312074c175.gif