තේ 🍵🍵🍵

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    500_500.164128852274739.png
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    633
    499
    63
    තේ ගැන නොදත් දේ....

    Silver tips, Golden Tips Ochchara wenne na, taste eka nm maara rich light relax wena ekak thyenne.
    50g wage ganna puluwan 5000kata hodama quality

    OPA gannawa nam methanin try karapan

    1699976924502.png

    https://www.daraz.lk/products/opa-g...l?spm=a2a0e.seller.sku.18.52657872wJiLlQ&mp=1

    OPA Pouch Packet eka

    1699976983806.png

    https://www.daraz.lk/products/black...l?spm=a2a0e.seller.sku.16.52657872wJiLlQ&mp=1

    OPA Organic type eka

    1699977013503.png

    https://www.daraz.lk/products/etha-...ml?spm=a2a0e.seller.sku.6.52657872wJiLlQ&mp=1
     
    • Like
    Reactions: ElaBaba

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඔය ග්‍රේඩින් නිසා තමයි ලංකාවෙ මාර්කට් එකට කෙල උනේ ඉස්සර කාලෙට ඔය ක්‍රමය හරි නමුත් දැන් රටවල් ගොඩක් අඩු වියදම් වලට හුරු වෙලා ඒකට හරියන බජට් ටී ග්‍රේඩ්ස් අදුන්වලා දෙන්න අපිට බැරි උනා බොරු කොලිටි එකක් මේන්ටේන් කරන්න ගිහින් අන්තිමට වංශෙ කබල් ගානව වගේ කොලිටිය ගැන පම්පොරි ගගහ ඉද්දි මාර්කට් එකට ගැලපෙන විදියට ප්‍රඩක්ශන් එක හදාගත්ත චීනය,ඉන්දියාව,කෙන්යාව අපිට වඩා ගොඩක් ඉස්සරහට ගියා.🙂
     
    • Haha
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,573
    6,837
    113
    වදුරව
    ඔය ග්‍රේඩින් නිසා තමයි ලංකාවෙ මාර්කට් එකට කෙල උනේ ඉස්සර කාලෙට ඔය ක්‍රමය හරි නමුත් දැන් රටවල් ගොඩක් අඩු වියදම් වලට හුරු වෙලා ඒකට හරියන බජට් ටී ග්‍රේඩ්ස් අදුන්වලා දෙන්න අපිට බැරි උනා බොරු කොලිටි එකක් මේන්ටේන් කරන්න ගිහින් අන්තිමට වංශෙ කබල් ගානව වගේ කොලිටිය ගැන පම්පොරි ගගහ ඉද්දි මාර්කට් එකට ගැලපෙන විදියට ප්‍රඩක්ශන් එක හදාගත්ත චීනය,ඉන්දියාව,කෙන්යාව අපිට වඩා ගොඩක් ඉස්සරහට ගියා.🙂
    පුක තමා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය ග්‍රේඩින් නිසා තමයි ලංකාවෙ මාර්කට් එකට කෙල උනේ ඉස්සර කාලෙට ඔය ක්‍රමය හරි නමුත් දැන් රටවල් ගොඩක් අඩු වියදම් වලට හුරු වෙලා ඒකට හරියන බජට් ටී ග්‍රේඩ්ස් අදුන්වලා දෙන්න අපිට බැරි උනා බොරු කොලිටි එකක් මේන්ටේන් කරන්න ගිහින් අන්තිමට වංශෙ කබල් ගානව වගේ කොලිටිය ගැන පම්පොරි ගගහ ඉද්දි මාර්කට් එකට ගැලපෙන විදියට ප්‍රඩක්ශන් එක හදාගත්ත චීනය,ඉන්දියාව,කෙන්යාව අපිට වඩා ගොඩක් ඉස්සරහට ගියා.🙂
    adu wiyadam ewa lankwen yawanne naha , lankwe ewa ganne quality eka nisa, kalakanni wena rata wala ewa ekka kawalam karanna gihin kalayak lankawe ewa wikinena eka adu wela thibba. kawalam karala re-export karapu nisa, samahara kala waladi lankawe kurundu ,gammiris export walata case awa tikak
     
    • Like
    Reactions: ElaBaba

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    adu wiyadam ewa lankwen yawanne naha , lankwe ewa ganne quality eka nisa, kalakanni wena rata wala ewa ekka kawalam karanna gihin kalayak lankawe ewa wikinena eka adu wela thibba. kawalam karala re-export karapu nisa, samahara kala waladi lankawe kurundu ,gammiris export walata case awa tikak
    එතකොට ඇයි බන් ලංකාව 4වෙනි තැනට වැටිලා ලංකාවට වඩා අඩු කොලිටි තේ හදන චීනය,ඉන්දියාව,කෙන්යාව ඉස්සරහට ගියේ දන්න දෙයක් කියපන් බන් මම ඔය ෆීල්ඩ් එකේ කාලයක් හිටියා.ලංකාවෙ තරම් ග්‍රේඩින් ගොඩක් දාන් විකාර නටන්නෙ නැහැ අර රටවල් ග්‍රේඩින් ක්‍ර්‍රමය හොඳයි ඉස්සර අපෙන් බඩු ගත්ත රටවල් ඒ කාලෙ ප්‍රයිසස් බලන්නෙ නැතුව බඩු ගත්තා දැන් ගොඩක් රටවල් හොයන්නෙ බජ්ට් දේවල් ඒ කියන්නෙ ජරාව නෙමෙයි ඒත් සුපිරිම ඒවත් නෙමෙයි.ලංකාවෙ තේ වලට ISO 3720 කියල ලොකු තත්වයක් මේන්ටේන් කරනවා ඔන්න ඕකෙන් තමයි අපේ තේ අලි ගනන් වෙලා ලෝ බජ්ට් තේ හොයන මාර්කට් එක අපෙන් මිස් වෙලා ගන්න තිබුන ලොකු ඉන්කම් එකක් නැති වෙලා ඒ වෙළඳපොල වෙන රටවලට ගිහින් මුලු තේ කර්මාන්තෙටම බලපෑවෙ.කොලිටි එක අඩු කරනව කියන්නෙ ජරාව විකුණනවා කියන එක නෙමෙයි.කොලිටි තේ හදන්න යන ප්‍රඩක්ෂන් කොස්ට් එක අඩු කරල ප්‍රඩක්ශන් එක වැඩි කරල කොලිටි එකත් සාමාන්‍ය මට්ටමක මේන්ටේන් කරල මාර්කට් එක ගොඩ දාගන්න එකටයි.🙂