තොපි දෝදු කියන වචනෙ හරිම තේරුම දන්නවද?

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    හරියටම මේකද දන්නෙ නෑ මට හිතෙන්නෙ "දොලදුක" කෙටි කරල කියල. පිරිමි උන්ට ඕක කිව්වම ගැලපිමකුත් නැති ලිංගික ගැරහීමක් වගේ එකක් නේ එන්නෙත්.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    හොරෙන් බලන්නෙ මොකටද මම ඔය ගිහින් කමෙන්ට්නුත් දාන්නෙ. :P
    ඔයා පොඩි කාලේ ගෙදර අය කිව්ව නේද කෙල්ලෙක් උනාට වැඩ කොල්ලෙක් වගේ කියල ?
     
    • Haha
    Reactions: Cypress

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    කොහේ අරි ඉන්න සිංහල බැරි පොන්නයෙක් කටට ආපු වචනයක් කියලා ඒකම කියව කියව යන මෝඩ සිංහලු :lol:
    ඕක දෙමළ Slang Word එකක් මචන්. ඕකේ Meaning එක හරියට දෙයක් කරගන්න බැරි එකාට.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,391
    113
    Podi kale oya namin pothak kiyawwa wage mathakai. E kiyanne nikanma kiyana wachanayak nemei wenna athi.
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අහල නැහැ සද්දේ විදිහට වැල්ල ආශ්‍රිතව පාවිච්චි වෙන වචනයක් වගේ
     
    • Like
    Reactions: NRTG

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    තොට මෝල්ද හුට්ටෝ කියලා අහන්නේ ? අපේ ඔෆිස් එකට තිස්සෙන් එකෙක් ඇවිත්.. මල වදේ.. ඕකගේ කටේම තියෙන්නේ දෝදු
     
    • Like
    Reactions: NRTG