ස්ටාලින්, හෙෂාන්, අනුරාධ යහමඟට ගැනීමදියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද?
ස්ටාලින්, හෙෂාන්, අනුරාධ යහමඟට ගැනීමදියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද?
I have a stable and comfortable life financially secure have a good romantic relationship and a supportive family. By most standards I’m living well, but something still feels missing. I can’t quite define it, maybe I miss the excitement, risk, and uncertainty I don't know man somthing is not right.

මොකටද හැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ? මොකක්ද එහෙම වෙන්න අවශ්‍ය හේතුව?
එහෙම හිතෙනවා. මට කොයි වෙලාවෙත් පේන්නෙ මගේ අඩුපාඩු.මොකටද හැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ? මොකක්ද එහෙම වෙන්න අවශ්‍ය හේතුව?

සෙලවෙන මනසට නංගිදියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද?
ඉස්සරනම් Maslowගෙ hierarchy of needs වලින් තමයි ඕක මැන්නේහැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ කොහොමද? ඒක මැනගන්නෙ කොහොමද?
කෙල්ලො හැමතිස්සෙම තමන් ගැන හීනමානෙන් ඉන්නෙ ඒකයි. මොකක්ම හරි විදිහකින් අනිත් අයට වඩා value එකක් තමන්ට තියෙනව කියල prove කරගන්න දඟලනව. ඕක කොහොම හරි ඔලුවෙන් අයින් කරගත්තනන් ලොකු නිදහසක් වෙයි.එහෙම හිතෙනවා. මට කොයි වෙලාවෙත් පේන්නෙ මගේ අඩුපාඩු.![]()
Thank youසෙලවෙන මනසට නංගි
ඉස්සරනම් Maslowගෙ hierarchy of needs වලින් තමයි ඕක මැන්නේ
ඒත් මේ තියෙන්නෙ ඊට වඩා අද කාලෙට ගැලපෙන තියරි එකක්
![]()

එහෙම අනිත් අය එක්ක කම්පෙයා කරන්නෙ නම් නෑ. ඒත් මේ අවුරුදු ගානට මම කරපු දෙයක් නෑ කියලා හිතෙන්නෙ. මට වෙලා තියෙන්නෙ හිතෙන දෙයක් කරගන්න බෑ. ගෙදර අය බෝයිෆ්‍රෙන්ඩ් උනත් මාව බබා ගානට දාලා තියෙන්නෙ. මට ඕනෙ මටම මගේ දේවල් කරගන්න. දැන් අපි හිතමු මටම කාර් එකක් ගන්න ඕනෙ ඒකට මම සල්ලි හොයනවා කියලා ඒක කරන්න දෙන්නෙ නෑ. තියෙන ඒවා මදිද අහනවා විකාර නැතුව ඉන්න කියනවා එක එක ඒවා. අවුරුදු 30ක් වෙනවා මේ අවුරුද්දට ඒත් කරගනිපු දෙයක් නෑ හැම දේම බාගෙට.කෙල්ලො හැමතිස්සෙම තමන් ගැන හීනමානෙන් ඉන්නෙ ඒකයි. මොකක්ම හරි විදිහකින් අනිත් අයට වඩා value එකක් තමන්ට තියෙනව කියල prove කරගන්න දඟලනව. ඕක කොහොම හරි ඔලුවෙන් අයින් කරගත්තනන් ලොකු නිදහසක් වෙයි.

දුවන්න ඕන , ඊටපස්සේ දුවලා වැඩක් නෑ කියල බොක්කටම වදින්න ඕන , අන්න එතකොට slow වෙලා හොයන්න ගන්නවා මොකද්ද මේ ජිවිතේ කියලා , එතකොට එක වෙලාව නම් ..හම්බවෙනවා උත්තරේ ..දියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද?
it is described as ,I have a stable and comfortable life financially secure have a good romantic relationship and a supportive family. By most standards I’m living well, but something still feels missing. I can’t quite define it, maybe I miss the excitement, risk, and uncertainty I don't know man somthing is not right.
දියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද?
හැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ කොහොමද?
ඔය පොන්නයෙක් බන්ගෑනුන්ට නම් සල්ලි කොච්හ්cඅර තිබුනත් මදි.![]()
![]()
![]()
අනිත් කොයි දේ සම්පූර්න උනත් මේකනම් ජීවිතේට වෙන්නෙ නැති දෙයක්.. කාටවත් කරදරයක් නැතුව ජීවවත් වෙන එකත් සමහරුන්ට ප්රශ්නයක්කාටවත් කියන්න දෙයක් නැති වෙන්න.