දියුණුව

raman2

Well-known member
  • Feb 16, 2009
    10,079
    12,207
    113
    පින් ලබාගන්න වගේ අවශ්‍යතාවයක් හෝ මේවා වැඩක් නැහැ වගේ කලකිරීමක් නැතුව අනික් මිනිස්සුන්ට දේවල් දෙන්න ඕන වගේ සිතුවිලි බොක්කෙන්ම හිතෙනකොට..
    සල්ලි, දැනුම, ලිංගික සැප, සමාජේ ගව්රවය ආදී ඕන දෙක ඉහලටම අවම එහෙම හිතෙනවා..
    එකියන්නේ ඒ අදාල දේ ඔය ලොකු දියුණුවක් ලබල තියෙන්නේ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,044
    23,770
    113
    එහෙම අනිත් අය එක්ක කම්පෙයා කරන්නෙ නම් නෑ. ඒත් මේ අවුරුදු ගානට මම කරපු දෙයක් නෑ කියලා හිතෙන්නෙ. මට වෙලා තියෙන්නෙ හිතෙන දෙයක් කරගන්න බෑ. ගෙදර අය බෝයිෆ්‍රෙන්ඩ් උනත් මාව බබා ගානට දාලා තියෙන්නෙ. මට ඕනෙ මටම මගේ දේවල් කරගන්න. දැන් අපි හිතමු මටම කාර් එකක් ගන්න ඕනෙ ඒකට මම සල්ලි හොයනවා කියලා ඒක කරන්න දෙන්නෙ නෑ. තියෙන ඒවා මදිද අහනවා විකාර නැතුව ඉන්න කියනවා එක එක ඒවා. අවුරුදු 30ක් වෙනවා මේ අවුරුද්දට ඒත් කරගනිපු දෙයක් නෑ හැම දේම බාගෙට.
    ඕක එක එක reasons හින්ද වෙන්න පුලුවන්. Typical කෙල්ලො ගෙවල් වලට වෙලා ඉන්න ඕනෙ කියන මානසිකත්වෙ හින්දත් සමහරු ඔහොම කියනව.

    ඒත් අර එක්කෙනෙක් කියල තියෙනව වගේ දුවල දුවල තේරුමක් නෑ කියල තේරුනාම අපිට ක්ලෝස් කෙනෙක් විශේෂයෙන් අපෙන් රැකවරණය ලබන කෙනෙක් අර දිවිල්ලටම ලෑස්ති වෙද්දි ඒක එපා කියන්න හිතෙනව. මොකද ඒක අමාරු hustle එකක් සහ ඒකෙන් අන්තිමට එයාලටයි වටේ ඉන්න අයටයි හැමෝටම හරි කරදරයි. Depress වෙලා දඟලන්න වෙනව. Already ඔය මහන්සිය දරල හම්බ කරපුවයෙන් යැපිල ඉන්නෙ නැතුව ආයෙත් මුල ඉඳන් ඔක්කොම කරන්න ඕනෙ කිවුවම තේරෙනවනෙ. පට්ට කට්ටක් කාලා PhD එකක් අරන් කෙල්ලෙක් එක්ක යාලු උනාට පස්සෙ ඒ කෙල්ලටත් OL ඉඳන් පටන් අරන් PhD එකක් කරන්න ඕනෙ කිවුව වගේ. Politically Correct නැති වැඩක් ඉතින්.
     
    ඔව් ඒකත් ඇත්ත තමයි නේද :confused: