දියුණුව

දියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද? සල්ලි, අද්‍යාපනය ඔය වගේ ගොඩක් දේවල් බලපානවනෙ. අපි එක ලෙවල් එකකට ආවම ඒත් අපිට මදි කියලනෙ හිතෙන්නෙ. දැන් අපි දියුණු වෙලා තැනක ඉන්නෙ කියලා දැන් ඇති කියලා හිතුන අය ඉන්නවද? හැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ කොහොමද? ඒක මැනගන්නෙ කොහොමද? ඒකට කියන හරිම වචනෙ දියුණුවද දන්නෙ නෑ. මම කියන්නෙ හැම අතින්ම පර්ෆෙක්ට් වෙන එක ගැන. කාටවත් කියන්න දෙයක් නැති වෙන්න.
 
Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    දියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද? සල්ලි, අද්‍යාපනය ඔය වගේ ගොඩක් දේවල් බලපානවනෙ. අපි එක ලෙවල් එකකට ආවම ඒත් අපිට මදි කියලනෙ හිතෙන්නෙ. දැන් අපි දියුණු වෙලා තැනක ඉන්නෙ කියලා දැන් ඇති කියලා හිතුන අය ඉන්නවද? හැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ කොහොමද? ඒක මැනගන්නෙ කොහොමද? ඒකට කියන හරිම වචනෙ දියුණුවද දන්නෙ නෑ. මම කියන්නෙ හැම අතින්ම පර්ෆෙක්ට් වෙන එක ගැන. කාටවත් කියන්න දෙයක් නැති වෙන්න.
    එක.
     
    Last edited:
    • Love
    Reactions: MR.YOLO

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    ඒක ඉතින් එක එක්කෙනාට සාපේක්ශ දෙයක්නෙ. ඔය සල්ලි ඉගෙනීම දෙකම නැති එකා හිතන්න පුලුවන් මම ගේමක් ගහලා ඉන්නෙ මම පොර කියලා. මේකෙත් ඉන්නේ ඒ වගේ හන්කඩ පසික්කාටුවො.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    දියුණුව කියලා ඔයා හිතන්නෙ මොකක්ද?

    Improvement

    සල්ලි, අද්‍යාපනය ඔය වගේ ගොඩක් දේවල් බලපානවනෙ. අපි එක ලෙවල් එකකට ආවම ඒත් අපිට මදි කියලනෙ හිතෙන්නෙ. දැන් අපි දියුණු වෙලා තැනක ඉන්නෙ කියලා දැන් ඇති කියලා හිතුන අය ඉන්නවද?

    Don't think so

    හැම පැත්තෙන්ම පරිපූර්ණ වෙන්නෙ කොහොමද?

    Impossible

    ඒක මැනගන්නෙ කොහොමද? ඒකට කියන හරිම වචනෙ දියුණුවද දන්නෙ නෑ.

    The word you're looking for is contentment

    මම කියන්නෙ හැම අතින්ම පර්ෆෙක්ට් වෙන එක ගැන. කාටවත් කියන්න දෙයක් නැති වෙන්න.

    If you seek contentment through others validation you'll always fall short
     
    මේ 6ම හොද වෙන්න ඕන successful කියලා කියන්න මට අනුවනම්.

    health
    relationships
    spiritual
    education / skills
    career / business
    wealth

    Improvement

    Don't think so

    Impossible

    The word you're looking for is contentment

    If you seek contentment through others validation you'll always fall short
    Game Show Thank You GIF by Kinda Funny
     
    • Like
    Reactions: MR.YOLO and NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    මම කියන්නෙ හැම අතින්ම පර්ෆෙක්ට් වෙන එක ගැන. කාටවත් කියන්න දෙයක් නැති වෙන්න.
    nendamma monawa hari kiwwada? 😂 100% perfect un kohewat ne. minissu kiyana baila ahanne netuwa ube athal eka aragena ubata ona widihata jeewat weyan.
     
    nendamma monawa hari kiwwada? 😂 100% perfect un kohewat ne. minissu kiyana baila ahanne netuwa ube athal eka aragena ubata ona widihata jeewat weyan.
    අපෝ නෑ. 😂 කවුරුත් 100%ක් නෑ ඉතින් පුළුවන් තරම් හොද පැත්තට යන්නනෙ බලන්න ඕනෙ ඒ උනාට. 🥴 එහෙම කවුරුත් මොකුත් කියුවෙ නෑ. කියන්නෙ නැති තැනට තමයි වැඩ කර ගන්න ඕනෙ. 😶😶

    maslow-s-hierarchy-of-needs--scalable-vector-illustration-655400474-5c6a47f246e0fb000165cb0a.jpg

    Meke yata indan udata nagina eka thama wenne jeevithe.
    Thank you :):love:
    ------ Post added on Dec 30, 2024 at 8:01 PM