තේරවිල්ලක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රික්තකයකදී දියමන්ති පෘෂ්ටයකට වැටෙන අව්වක් ගැන මේ කියනවා ඇත්තේ...:dull:
    අව්ව බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑනෙ :P අව්වට රත්වෙල වාතයෙන් එන අනන් මනං සද්ද අව්වෙන් එනව කියන්න බෑනේ බන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි දියමන්ති අංශු කම්පනය වෙන්නෑලුද ? :shocked: :shocked:

    දැලිස් ශක්තිය ගොඩක් වැඩිනේ එකයි එහෙම කිව්වේ... අනික රික්තකයක වෙන නිසා අංශු කම්පනය උනත් සද්දයක් එන්නේ නෑනේ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අව්ව බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑනෙ :P අව්වට රත්වෙල වාතයෙන් එන අනන් මනං සද්ද අව්වෙන් එනව කියන්න බෑනේ බන්.

    අව්ව බිමට වැටුනම පොලව කම්පනය වෙලා පොඩි සද්දයක් එනවා අපිට ඇහෙන්නේ නැති උනාට... එත් රික්තකයක වැටුනොත් හරි....:dull:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    C අකුරින් පටන්ගන්නේ. T අකුරින් ඉවරවෙන්නේ. මයිල්
    තියෙනවා,රවුම්,රසයි, ඇතුලේ සුදුපාටට හුරු ද්‍රවණයක් තියෙනවා...
    :eek::eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    C අකුරින් පටන්ගන්නේ. T අකුරින් ඉවරවෙන්නේ. මයිල්
    තියෙනවා,රවුම්,රසයි, ඇතුලේ සුදුපාටට හුරු ද්‍රවණයක් තියෙනවා...
    :eek::eek:


    පොල්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අව්ව බිමට වැටුනම පොලව කම්පනය වෙලා පොඩි සද්දයක් එනවා අපිට ඇහෙන්නේ නැති උනාට... එත් රික්තකයක වැටුනොත් හරි....:dull:

    හපොයි බෑ බන් උඹලත් එක්ක :baffled::baffled:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හිටගන්නකොට ඉඩගන්නවා. ඇවිදිනකොට උඩ පනිනවා . කව්ද. :oo:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ගස් :baffled:
    අයියෝ. එකත් හරි.. :eek:

    එහෙනම් මේක.

    1. හිස් පොත් බෑග් එකකට පොත් කීයක් දාන්න පුලුවන්ද ?
    2. නගර මැදින් යනවා, කදු දිගේ යනවා. හැබැයි හෙලවෙන්නේවත් නැහැ. මොනාද ?
    3. මෙයාට උදේට ඔලුව නැතිවෙනවා. රෑට ආපහු හම්බවෙනවා. කව්ද ?
    4. ඉස්සරහට මම හරි බරයි. එත් පස්සට මම නැහැ. මොකක්ද මේ වචනේ
    5. මොකක්ද උඩට පහලට යන්නේ. චලනය වෙන්නේ නැතුව
    :baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයියෝ. එකත් හරි.. :eek:

    එහෙනම් මේක.



    1. හිස් පොත් බෑග් එකකට පොත් කීයක් දාන්න පුලුවන්ද ? එකක් වත් දන්නා බෑ..
    2. නගර මැදින් යනවා, කදු දිගේ යනවා. හැබැයි හෙලවෙන්නේවත් නැහැ. මොනාද ? පාර
    3. මෙයාට උදේට ඔලුව නැතිවෙනවා. රෑට ආපහු හම්බවෙනවා. කව්ද ? කොට්ටේ
    4. ඉස්සරහට මම හරි බරයි. එත් පස්සට මම නැහැ. මොකක්ද මේ වචනේ :no:
    5. මොකක්ද උඩට පහලට යන්නේ. චලනය වෙන්නේ නැතුව පඩිපෙළ
    :baffled::baffled: