නමින් නම් සමාජවාදීය මේ කට්ටිය
කටින් නම් ප්රජාතන්ත්රවාදීය මේ කට්ටිය
වෑඩෙන් නම් ත්රස්තවාදීය මේ කට්ටිය
හෑකි නම් තෝරාපන් මෙ කට්ටිය
මේක මම හදපු තෙරවිල්ලක්. පුලුවන් නම් උත්තර දෙන්න.
කවියකින් පුලුවන් නම් වඩාත් හොඳයි.


කටින් නම් ප්රජාතන්ත්රවාදීය මේ කට්ටිය
වෑඩෙන් නම් ත්රස්තවාදීය මේ කට්ටිය
හෑකි නම් තෝරාපන් මෙ කට්ටිය
මේක මම හදපු තෙරවිල්ලක්. පුලුවන් නම් උත්තර දෙන්න.
කවියකින් පුලුවන් නම් වඩාත් හොඳයි.


