තේරවිල්ල

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    නමින් නම් සමාජවාදීය මේ කට්ටිය
    කටින් නම් ප්‍රජාතන්ත්‍රවාදීය මේ කට්ටිය
    වෑඩෙන් නම් ත්‍රස්තවාදීය මේ කට්ටිය
    හෑකි නම් තෝරාපන් මෙ කට්ටිය


    මේක මම හදපු තෙරවිල්ලක්. පුලුවන් නම් උත්තර දෙන්න. :rofl:කවියකින් පුලුවන් නම් වඩාත් හොඳයි.:lol::lol::lol:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    නමින් නම් සමාජවාදීය මේ කට්ටිය = LSSP
    කටින් නම් ප්‍රජාතන්ත්‍රවාදීය මේ කට්ටිය = PA / UNP
    වෑඩෙන් නම් ත්‍රස්තවාදීය මේ කට්ටිය = JVP
    හෑකි නම් තෝරාපන් මෙ කට්ටිය = okkoma ekai
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    නමින් නම් සමාජවාදීය මේ කට්ටිය = LSSP
    කටින් නම් ප්‍රජාතන්ත්‍රවාදීය මේ කට්ටිය = PA / UNP
    වෑඩෙන් නම් ත්‍රස්තවාදීය මේ කට්ටිය = JVP
    හෑකි නම් තෝරාපන් මෙ කට්ටිය = okkoma ekai
    Hmmmm...
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    නමින් නම් සමාජවාදීය මේ කට්ටිය = LSSP
    කටින් නම් ප්‍රජාතන්ත්‍රවාදීය මේ කට්ටිය = PA / UNP
    වෑඩෙන් නම් ත්‍රස්තවාදීය මේ කට්ටිය = JVP
    හෑකි නම් තෝරාපන් මෙ කට්ටිය = okkoma ekai

    3rd line ekata JVP nemei LTTE :oo: