තේරවිලි තෝරන්න එන්න​ :)

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    තේරවිලි තෝරන්න එන්න​ :)

    උඹල දන්න තේරවිලි බෙදාගමු මෙතන​?


    මෙන්න මගෙන් එකක්

    මුලින් රිදවනා..
    පසුව සුව දෙනා..
    ඇතුලට දානා....
    කූර කුමක්දෝ


    වල් විදියට හිතන්න එපා :angry::rolleyes:

    ඔයාලගේ ඒවත් බෙදා ගන්න බලන්න​ :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    රෙද්ද ගලොපුවාම මවිල් පේනවා
    මවිල් ගලොපුවාම ඇට පේනවා
    ඇට ගලොපුවාම පොල්ල පේනවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Gollum:
    What has roots as nobody sees,
    Is taller than trees,
    Up, up it goes,
    And yet never grows?
    [A mountain]

    Bilbo:
    Thirty white horses on a red hill,
    First they champ,
    Then they stamp,
    Then they stand still.
    [Teeth]

    Gollum:
    Voiceless it cries,
    Wingless flutters,
    Toothless bites,
    Mouthless mutters.
    [Wind]

    Bilbo:
    An eye in a blue face
    Saw an eye in a green face.
    "That eye is like to this eye"
    Said the first eye,
    "But in low place,
    Not in high place."
    [The sun]

    Gollum:
    It cannot be seen, cannot be felt,
    Cannot be heard, cannot be smelt.
    It lies behind stars and under hills,
    And empty holes it fills.
    It comes first and follows after,
    Ends life, kills laughter.
    [Dark]

    Bilbo:
    A box without hinges, key, or lid,
    Yet golden treasure inside is hid.
    [An egg]

    Gollum:
    Alive without breath,
    As cold as death;
    Never thirsty, ever drinking,
    All in mail never clinking.
    [Fish]

    Bilbo:
    No-legs lay on one-leg,
    two-legs sat near on three-legs,
    four-legs got some.
    [Fish on a table,
    man on a stool,
    cat gets the scraps]

    Gollum:
    This thing all things devours:
    Birds, beasts, trees, flowers;
    Gnaws iron, bites steel;
    Grinds hard stones to meal;
    Slays king, ruins town,
    And beats high mountain down.
    [Time]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹල දන්න තේරවිලි බෙදාගමු මෙතන​?


    මෙන්න මගෙන් එකක්

    මුලින් රිදවනා..
    පසුව සුව දෙනා..
    ඇතුලට දානා....
    කූර කුමක්දෝ


    වල් විදියට හිතන්න එපා :angry::rolleyes:

    ඔයාලගේ ඒවත් බෙදා ගන්න බලන්න​ :D
    sirinjare
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    කෙල්ල ප්‍රෙග්නන්ට් වෙන්නෙයි පාන් කර වෙන්නෙයි එකම හේතුවක් නිසාය , එය කුමක්ද