තේරවිලි ....18++

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    තේරවිලි ....18++ UPDATED...

    තේරවිල්ලක් කියන්නම් තෝරනවද?
    බුරියේ යටයි තියෙන්නේ
    සමහර ඒවා කලුයි
    සමහර ඒවා සුදුයි.....දුබුරුයි....
    සමහර ඒවා දිගයි ....සමහර ඒවා කොටයි...මහතයි...හීනියි...
    සමහර ඒවගේ ලොම් වගෙත් තියෙනවා....
    අමාරුනම් පොඩි ලෙසියක් කරන්නම්...අකුරු 3 තියෙන්නේ...
    මුල් අකුර "ප" අන්තිම අකුර "ය "..මෙහෙම "ප....ය"
    උත්තරේ මොකක්ද?
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    co-hu-20.jpg


    patiya
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    රෙද්ද කැඩුවා බුසි දැක්කා...
    බුසි කැඩුවා ඇටේ දැක්කා...
    ඇටේ කැඩුවා පොල්ල දැක්කා.....

    මොකක්ද?