පිහට්ටකට වඩා සැහැල්ලුයි ..එහෙත් ඕනෑම ශක්ති සම්පන්න පුද්ගලයෙකුටත් වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බැරි දෙයක්
ගින්දර
Chu bara

පිහට්ටකට වඩා සැහැල්ලුයි ..එහෙත් ඕනෑම ශක්ති සම්පන්න පුද්ගලයෙකුටත් වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බැරි දෙයක්

ගොඩක් ගෑනු කට්ටිය වාඩි වෙලා කරන පිරිමි කට්ටිය හිටගෙන කරන බල්ලා කකුල් තුනෙන් කරන වැඩේ මොකද්ද කියමු බලන්න![]()

ගොඩක් ගෑනු කට්ටිය වාඩි වෙලා කරන පිරිමි කට්ටිය හිටගෙන කරන බල්ලා කකුල් තුනෙන් කරන වැඩේ මොකද්ද කියමු බලන්න![]()

ඇයි බන් එක ගෑණු වාඩි වෙලාද කරන්නේ ?
![]()

කලු තාර පාරක කලු කාර් එකක ඇදුමක් ඇඳ ගත්ත මිනිහෙක්,අමාවක දවසක,පාර අයිනෙ හිටපු තමන්ගෙ යාලුවාව හදුනාගත්තා.ඒ වෙලාවෙ කාර් එකේ ලයිට් දාලා තිබ්බෙ නෑ.පාරේ ලයිට් දාලා තිබ්බෙත් නැත්තං කාර් එකේ ආපු පුද්ගලයා කොහොමද තමන්ගෙ යාලුවාව හදුනාගත්තේ?
ඇයි බන් එක ගෑණු වාඩි වෙලාද කරන්නේ ?
![]()

සාමාන්යෙන් මචන් බවලත් උදවිය වාඩි වෙලා නම් ඉන්නේ අතට අත දෙන්න වුනොත් නැගිටින්නේ නෑ උන්ගේ අරව මෙව්වා එහෙට මෙහෙට වෙයි කියල වෙන්නැති![]()