ඕකා කුරුමිට්ටෙක් වෙන්න ඇති... 5 වෙනි බටන් එකට වෙන්න ඇති උට ඔබන්න පුළුවන් උසම බටන් එක
hari

Udeta 5 button akata wiiharai atha usa aka nisa 5 press karanawa a nisa yanna puluwan 5 ta witgarai hawasata press karanne G nisa aka press karanawa pahalama ne thiyenne

ඔන්න ලේසි එකක්
දොස්තර කෙනෙකුයි කොල්ලෙකුයි මාළු බානවා..... කොල්ලා තමයි දොස්තරගේ පුතා .... ඒ උනාට දොස්තර කොල්ලගේ තාත්තා නෙමෙයි ... එහෙනම් දොස්තර කව්ද ?

කොහේ හරි කමක් නැ.....ගඟේ කියල හිතපන්කෝ
![]()

දොස්තරගේ දුව බැදලා ඉන්නේ අර කොල්ලාව![]()
එක පව්ලේ එවුන්ව බන්දවන්නද හදන්නේ 
මගුල් සීන් මුකුත් නැතෝ ...කොල්ලා තමයි දොස්තරඔන්න ලේසි එකක්