හවස 3.25 ට පටන් ගත්ත බයිසිලක් රේස් එකක යන අනිල් හවස 3.41 ට රේස් එකේ දෙවෙනි ස්ථානේ පහු කරනවා. දැන් අනිල් රේස් එකේ කී වෙනියද ?

සත්තු ඇතිකරන තැනක් තියෙනව..
එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?
සත්තු ඇතිකරන තැනක් තියෙනව..
එකෙ ඉන්න ගිරව් එක්කෙනා ගානෙ කූඩුවට දැම්මොත් එක කුරුල්ලෙක්ට කූඩුවක් මදි වෙනව..
ගිරව් දෙන්න ගානෙ දැම්මොත් එක කූඩුවක් වැඩි වෙනව...
එතන තියෙන කූඩු ගාන සහ කුරුල්ලො ගාන කීයද?

හරි මෙන්න තවත් සරල ගැටළුවක්
පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.

7l jug 1ta 5l danawa.. ithin 5l bima tika 10l jug 1 ithuru karala samanawa beda gannawa,,,,,![]()
![]()
අර රූල් ගහල පරිමා සලකුණු කරලා තියන ජොග්ගු නෙමේ මේවා එත් ලීටර් 3 මොකද්ද ලීටර් 7 ජෝග්ගුව මොකද්ද කියල ගහල තියනවා.හරි මෙන්න තවත් සරල ගැටළුවක්
පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.

ලීටර් 10 ජෝගුවේ ලීටර් 5ක් අයින් කරලා ලීටර් 7 තේ ජෝගුවට දානවා![]()

mee wagema ekak kalinuth awa.. mal prashnayak... chik mathaka nane

එහෙම බෑනේ මචන් උබ කොහොමද දැනගන්නේ හරියට ලීටර් 10න් 5ක් 7 ජෝග්ගුවට ආව කියලඅර රූල් ගහල පරිමා සලකුණු කරලා තියන ජොග්ගු නෙමේ මේවා එත් ලීටර් 3 මොකද්ද ලීටර් 7 ජෝග්ගුව මොකද්ද කියල ගහල තියනවා.

හරි මෙන්න තවත් සරල ගැටළුවක්
පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.
ඉතින් යකෝ ජෝගු දෙක එක ළඟ තිබ්බම සමානද නැද්ද කියල බලන්න බැරිද![]()

ehenan... 3l jug 1n 7l jug 1 eka pirenakan bima danawa... ethakota 10l jug eke 3l ithiri wenawa... a tika 3l jug ekata danawa...