තේරවිලි...

Sidath Indika

Member
Jan 1, 2009
23
1
0
kelaniya
:cool: OK MENNA THAWA EKAK >>>>> ALLAN POLLA ATHAKUTH MITI MOLAWAGENA , POLLEN EI DIYA DARA GALAGENA , WADE KARAI BADUWAK UDA THIYAGENA , WADE KARALA YAI THOPPIYA DAMAGENA , PULUWANNAM KIYANNA BALANNA ANSWER EKA
 
BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔන්න මගේ ගානේ තේරවිල්ලක්.. :cool:

    ඔන්න අශ්වයෝ 10 දෙනෙක් ඉන්නවා.කඹ 10කුත් තියෙනවා.දැන් ඉතින් මුන් 10 දෙනාව ගස් 2ක වෙන වෙනම ගැට ගහන්න ඕන. එක ගහක උපරිම ගැට ගහන්න පුළුවන් අශ්වයෝ 4 දෙනයි. එක අශ්වයෙක් ගැට ගහන්න පාවිච්චි කරන්න පුළුවන් එක කඹයයි. දැන් මුන් 10 දෙනාව ගස් 2 වෙන වෙනම බදින්නේ කොහොමද?
    ;);)

    සැ.යු: ඔය ගස් දෙක ඇර වෙනත් ගස් නොමැත :lol::lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔන්න මගේ ගානේ තේරවිල්ලක්.. :cool:

    ඔන්න අශ්වයෝ 10 දෙනෙක් ඉන්නවා.කඹ 10කුත් තියෙනවා.දැන් ඉතින් මුන් 10 දෙනාව ගස් 2ක වෙන වෙනම ගැට ගහන්න ඕන. එක ගහක උපරිම ගැට ගහන්න පුළුවන් අශ්වයෝ 4 දෙනයි. එක අශ්වයෙක් ගැට ගහන්න පාවිච්චි කරන්න පුළුවන් එක කඹයයි. දැන් මුන් 10 දෙනාව ගස් 2 වෙන වෙනම බදින්නේ කොහොමද?
    ;);)

    සැ.යු: ඔය ගස් දෙක ඇර වෙනත් ගස් නොමැත :lol::lol:

    අශ්වයෝ 4 දෙනා ගානේ ගසක බැඳලා ඉතුරු දෙන්නව අනෙක් අශ්වයනේගේ ලනුවල බඳිනවා ....:lol::lol::lol:

    නැත්තම් අශ්වයෝ 8යි ඉන්නේ ඉන් දෙන්නෙක් පැටව් දාන්න ඉන්න එවුන් ;);)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔන්න මගේ ගානේ තේරවිල්ලක්.. :cool:

    ඔන්න අශ්වයෝ 10 දෙනෙක් ඉන්නවා.කඹ 10කුත් තියෙනවා.දැන් ඉතින් මුන් 10 දෙනාව ගස් 2ක වෙන වෙනම ගැට ගහන්න ඕන. එක ගහක උපරිම ගැට ගහන්න පුළුවන් අශ්වයෝ 4 දෙනයි. එක අශ්වයෙක් ගැට ගහන්න පාවිච්චි කරන්න පුළුවන් එක කඹයයි. දැන් මුන් 10 දෙනාව ගස් 2 වෙන වෙනම බදින්නේ කොහොමද?
    ;);)

    සැ.යු: ඔය ගස් දෙක ඇර වෙනත් ගස් නොමැත :lol::lol:

    එක ගහක අශ්වයෝ 4ක් ගැට ගහනවා අනික් ගහේ ඉතුරු 6 දෙනාව ගැටගහනවා :dull:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔන්න මගේ ගානේ තේරවිල්ලක්.. :cool:

    ඔන්න අශ්වයෝ 10 දෙනෙක් ඉන්නවා.කඹ 10කුත් තියෙනවා.දැන් ඉතින් මුන් 10 දෙනාව ගස් 2ක වෙන වෙනම ගැට ගහන්න ඕන. එක ගහක උපරිම ගැට ගහන්න පුළුවන් අශ්වයෝ 4 දෙනයි. එක අශ්වයෙක් ගැට ගහන්න පාවිච්චි කරන්න පුළුවන් එක කඹයයි. දැන් මුන් 10 දෙනාව ගස් 2 වෙන වෙනම බදින්නේ කොහොමද?
    ;);)

    සැ.යු: ඔය ගස් දෙක ඇර වෙනත් ගස් නොමැත :lol::lol:

    60948208-mervyn-silva.jpg