තේරවිලි...

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    six-and-four_body.jpg
    :confused::confused:

     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    චෙක් පොයින්ට් එකක් තියනවා එතනින් යන ටැක්සි අනිවා චෙක් කරලා තමයි යන්න දෙන්නේ එත් එක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එතනින් ගියා එයාව චෙක් කරේ නෑ :oo: හේතුව මොකක් කියලද කට්ටිය හිතන්නේ

    කෝ මෙව්වට උත්තර :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මල්ලක වෙරළු ගෙඩි 10ක් තියෙනවා උඹ එකෙන් 3ක් එල්ලියට ගන්නවා. එතකොට උඹ ගාව කීයක් ඉතුරුද?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල්ලක වෙරළු ගෙඩි 10ක් තියෙනවා උඹ එකෙන් 3ක් එල්ලියට ගන්නවා. එතකොට උඹ ගාව කීයක් ඉතුරුද?

    වෙරලු මල්ලයි අරුගේ දත් දෙක්කුයි:D