තේරවිලි...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ෆට්ට සීතල කාමරයක් තියෙනවා ..... එකේ ඇතුලේ පත්තරයකුයි , ඉටිපන්දමකුයි , භුමි තෙල් ලම්පුවකුයි තියෙනවා ... උබේ ළඟ එක ගිනිකුරක් තියෙන ගිනිපෙට්ටියක් විතරයි තියෙන්නේ .... කාමරේ ඇතුලේ පය 12ක් විතර ඉනන වෙනවා ... මොකක්ද මුලින්ම පත්තුකරන්නේ ?
    kalin dakke paya 2k wage :baffled: