කට්ටිය විසදලා තියන්න.
. කොහොමද මෙහෙම වුනේ? 
සුභ රාත්රියක්..mala keliyai eka amathaka unane...
ඕව ඔහොම තමයි. මම දාපු එක අනිවා කට්ටිය විසදලා තියන්න බලන්න. ඔක හරි ලේසි එකක්. 
මෙන්න මම අදට යන්න කලින් තව එකක් මේක හරි සරල ගැටළුවක්කට්ටිය විසදලා තියන්න.
පෙරේදා දවස වෙනකොට අකිලගේ වයස අවුරුදු 8ක් වුනා ලබන අවුරුද්දේ ඔහුගේ වයස 11 යි. කොහොමද මෙහෙම වුනේ?
එහෙනම් අපි ගියාසුභ රාත්රියක්..

heta udema math kalpana karanawa.... Kattiyatama Good Night.....

මෙන්න තව එකක් තාත්තයි පුතයි වාහනයක ගමන් කරන ගමන් ..අනතුරක් සිද්දවෙනවා තාත්තා රෝහලට යන ගමන් මැරෙනවා ...පුතාව operation එකක් කරන ගමන් ,,දොස්තර කියනවා මට මේක කරන්න බැහැ හේතුව ඒ මගේ පුතා කියලා ....
ඒ ඇයි

ai ane mata mewa hithen naththe