තේරවිලි...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බෙල්ලත් සැබැයි ඔළුවත් නැත අතැගිලි ඇත - අතුත් සැබැයි ඇගිලිත් නැති උන් දෑ යේ
    බඩත් සැබැයි බඩවල් නැති උන් දෑ යේ - එහෙම කෙනෙක් මහා සබයක ඉන් දෑ යේ

    deepalla balanna uththara....
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බෙල්ලත් සැබැයි ඔළුවත් නැත අතැගිලි ඇත - අතුත් සැබැයි ඇගිලිත් නැති උන් දෑ යේ
    බඩත් සැබැයි බඩවල් නැති උන් දෑ යේ - එහෙම කෙනෙක් මහා සබයක ඉන් දෑ යේ

    deepalla balanna uththara....
    කමිසය:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වහනකොට ඇරෙනවා
    අරිනකොට වැහෙනවා
    පාර මුර කරනවා
    තේරුවොත් දිනනවා