ubath ekka bane karanna......![]()
Rail gettuwa da?????

ඇතුලේ එකා හැප්පේ පිට එකා බඳේ - ඌ හඬ නඟයි ගං තෙර දක්වාම නදේ
ඒ දෙදෙනාම තුන වෙලාම හරිම වදේ - මුලකුරු ඇතත් තෙරු අය බොහොම හොදේ
meka kiyapan balanna

හිතපන් උබ කුක් (cook) කෙනෙක් කියල,උබෙ කුස්සියෙ ඔරලොසුවක් නැ,වෙලාව බලාගන්න කිසිම විදිහක් නෑ ..
උබ ගාව තියෙනව විනාඩි 4 සහ විනාඩි 7 Hour glass දෙකක්...
කඩෙට පොරක් ඇවිල්ල උබෙන් ඉල්ලනව "මට විනාඩි 9ක් Boil කරපු බිත්තරයක් දෙන්න" කියල්
(එ යකාට බිත්තර් Boil ගැන හොද දැනුමක් තියෙනව.එක නිස අඩුවෙන්/ වැඩියෙන් බොඉල් කරන්න බෑ )....
උබ කොහොමද හරියටම විනාඩි 9ක් Boil බිත්තරයක් එකක් දෙන්නෙ?

ඝංඨාරය![]()
kiyapan balanna
විනාඩි 4 සහ විනාඩි 7 Hour glass දෙකක්...
meka tikak therenne na
ok![]()
![]()
therenne naaa

පට්ට වැඩකාර මැජික් කාරයෙක් ඉන්නවා. මිනිහා දවසක් කොන්ක්රීට් ලෑල්ලක් උඩට බිත්තරයක් අතාරිනවා. හැබයි අඩි දෙකක් විතර වැටිලත් බිත්තරේට මුකුත් වුනේ නෑ. ඇයි ඒ.........?
වෙන එකෙක්ට හදන්න තියපන් එහෙනම්![]()
u magic 1 karanna athi concrete lalla spong 1 wenna

hari uththare kihanපට්ට වැඩකාර මැජික් කාරයෙක් ඉන්නවා. මිනිහා දවසක් කොන්ක්රීට් ලෑල්ලක් උඩට බිත්තරයක් අතාරිනවා. හැබයි අඩි දෙකක් විතර වැටිලත් බිත්තරේට මුකුත් වුනේ නෑ. ඇයි ඒ.........?

Adi 2k watunata thama lalla udata biththare watune nane bn.. thama watena gaman....![]()
![]()
![]()