හිතපන් උබ කුක් (cook) කෙනෙක් කියල,උබෙ කුස්සියෙ ඔරලොසුවක් නැ,වෙලාව බලාගන්න කිසිම විදිහක් නෑ ..
උබ ගාව තියෙනව විනාඩි 4 සහ විනාඩි 7 Hour glass දෙකක්...
කඩෙට පොරක් ඇවිල්ල උබෙන් ඉල්ලනව "මට විනාඩි 9ක් Boil කරපු බිත්තරයක් දෙන්න" කියල්
(එ යකාට බිත්තර් Boil ගැන හොද දැනුමක් තියෙනව.එක නිස අඩුවෙන්/ වැඩියෙන් බොඉල් කරන්න බෑ )....
උබ කොහොමද හරියටම විනාඩි 9ක් Boil බිත්තරයක් එකක් දෙන්නෙ?
hour glass dekama wada karanawa.... 4 eka paya 4k giyama anith paththa gahanawa (paya 4k iwarayi)... ita passe 7 eka ithiri paya 3 iwara wenakota eka ayeth anith pathta harawanawa(pata 7k iwarayi) ... dan ara 4 eke 1yi thiyennne ... e eka iwara weddi ayeth anith paththa gahapu 7 eke 1k iwarayi... (dan paya 8k iwarayi 7 eken uda 6k ithiriy 1k yata thiyenawa) ita passe ayeth 7 eka anith paththa gahanawa ethakota yata thiyena 1 iwara unata okkoma paya 9yi







