තව එකක් .........ආපු කෙනෙක් උත්තර දීලා යන්න ................
මේක ඉංග්‍රීසි වචනයක් ........
අකුරු 10යක වචනයක් ....
1234 අකුරු හතර පාලනයට සුදුසුයි
5678 කෑමට සුදුසුයි
89 සහ 10 ඇය ගේ වේ .............
මට ඉගිල්ලෙන්නත් පුළුවන් ...................
පුලුවන්නම් හොයාගන්න බලමු ......................
මොකක්ද යකෝ ඒ හරුපෙ?



