තේරුණා නම් උඹත් දැන් පරිණත මිනිහෙක් 😁

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .











    ඉරාජ් එක්ක විග්නේෂ්වරන් යූටියුබ් ප්‍රෝග්‍රෑම් කරනකොට 13 කාගේ ප්ලෑන් එකක්ද කියලා තේරුණා නම් උඹත් දැන් පරිණත මිනිහෙක්
    😁






    81AAj35.jpg







    tzxcJry.jpg



     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සරලයි...රටට අහිතකර දෙයක් තියෙනවනම් ඒ පිටිපස්සේ ඉන්නෙ එකම සෙට් එක...

    හරියට මදුරු කොයිල් කොම්පැනියයි, මදුරුවොයි වගේ තමා...

    උන්ට මේක තනිකර බිස්නස් එකක්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඊලග ප්ලෑන් එක ෆෙඩරල්.
    රට බෙදන්න දෙන්න බෑ.
    නාමල්ට ජන්දය දෙන්න.
     
    • Like
    Reactions: Cypress

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    යකෝ මේ බොරු වන්චාකාරී දේශපාලන උගුල් වලට අහුවෙන මෝඩ හුත්තිගෙ පුතාලනම් රටට සාපයක් බන්!

    කලින් පාර බෝම්බ ගැහුවා. වද කොත්තු , වද බ්‍රෙසියර්, වද සැත්කම් , හලාල්.
    දැන් ආයෙ සිහලු දෙමළු ෆෝම් කරලා කොටෝනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    හැබැයි ඔබ අවශ්‍යම වෙලාවෙදි රට බේරගන්න පෙරට එන්නෙ නැතුව, රනිල් ඒකීය රට රකියි කියල හිතනව නම් ඔබ පට්ටම දුර්වල බයියෙක්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ වගේ ඒවා දකිනකොට මහින්දගේ ගේමක් කියලා තේරෙන්නේ නෑ කියන්නේ ඒකා එක්කෝ බයියෙක්. නැත්නම් හරකෙක්. බොහෝ විට මුල් එකා දෙවැනි එකත් වෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    විග්නේසරන්ගෙ මූනේ කැත දිහා වත් බලලා බයියනේ බය වෙයල්ලා. ලැජ්ජාව නිසා නොසලකා හරින්න එපා. රට බේරගන්න ලැබෙන අන්තිම අවස්ථාවටත් පස්සෙ එන අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Cypress