තේරුම් ගන්න අමාරු ආදරය....

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
තේරුම් ගන්න අමාරු ආදරය....

aspergers-love.jpg

ආදරය හරි පුදුමයි...
එක වෙලාවකට සුන්දරත්වයේ අග්‍ර ඵලය වගෙයි....
තව වෙලාවකට....
ලෝකෙ තියන නපුරුම දේටත් වඩා දරුනුයි....
ජීවිතයේ සතුට, විශ්වාසය, ලැබීම,
මේ හමදේටමත් මුල් වෙන්නෙ
ආදරයම තමයි....
වයිරය, දුක , වේදනාව, අවිශ්වාසය, නොලැබීම
මේ දේටත් මුල් වෙන්නෙ ඒකමයි.....
කෙනෙක් අඩන්නෙත්, හිනා වෙන්නෙත් ආදරය හින්දමයි...
එයාව වෙනස් කරන්න පුලුවනුත් ආදරයෙන විතරයි......
මෙච්චර බරපතල දෙයක් තෙරුම් ගන්න
අපිට බැරි වෙලා තියෙන්නෙ,
අපේ නොහකියාව නිසාද,
අපි ඒක දිහා බලන විදිහෙ වෙනසක් නිසාද?
ආදරය හරිම පුදුමයි...
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආදරය තේරුම් ගන්න හරිම අමාරුයි......
    හරි ආදරයක් ලැබෙන එක කොයි තරම් වාසනාවක්ද?
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    people say you can't live without love.
    Well oxygen is even more important.
    :D

    nice poem machan.
    very creative and nice picture as well
    :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    hari adarayak labanna tharam MAMA waasanawanthai
    සතුටුයි මචන් උඔ ගැන
    පරිස්සමට බලාගනින්
    ආදරේ කරපන් මුලු හදවතින්ම
    කවදාවත් දුකක් දෙන්න එපා මචන්
    එයා ගැන හොයලා බලපන් හැම වෙලේම
    අනිත් වැඩ වලට හෙනගැහුවත් කමක් නෑ
    ඇත්ත ආදරයක් ලැබෙන්නේ 1000කින් එක්කෙනෙක්ට මචන්
    ඒක හිතේ තියාගෙන
    මුලු ජීවිතේ පුරාවටම ආදරේ කරපන්:):):)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    පිස්සුවක් ඇතැයි ආයෙත් විඳවන්නේ :no:

    ඉස්කෝලෙන් පස්සෙ තිබ්බ එකම ආදරේට කෙල උනා, 8 වසරෙ ඉදන්. :P කෙල්ල හිතල තියෙන්නෙ මම එකිට ආදරේ නෑ කියල, මට වෙන කෙල්ලො ඉන්නවායි කියලා, තව මොනවදො හේතු ගොඩක් කිව්වා
    A/L ඉවරයි, මම Campus ගියා කෙල්ල වෙන එකෙක්ව Marry කලා
    දැන් මට කියනවා මම ගුප්තයිලු, එච්චර ආදරේ කලා නම් මට කියන්න තිබ්බලු, එහෙනම් මම ජීවිත කාලෙම උනත් බලගෙන ඉන්නවලු(එක තමා කෙල්ලො කියන ලොකුම බොරුව සේරම කොට උඩ ගියාම) :rofl:

    දැන් ඒකි මට කරපු දේට විඳවනවාලු, මට හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවාලු
    මම කිව්වා "උබෙන් පස්සෙ මම වෙන කෙනෙක්ට ආදරේ කරන එක නැවැත්තුවා" කියලා
    මොන හු*** ද? එහෙම දකින දකින හැම එකාටම ආදරේ කරන්න පුලුවන්ද? :no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය සුන්දරයි.. ඒ සුන්දරත්වය ජිවිතය පුරාවටම තියෙන්නේ..
    අපි ඒ ආදරයට ගරු කරන ආකාරයයි..
    කවදාවත් අපි ඒ ආදරයට විහිළුවට වුනත් වෛර කරන්න හොද නෑ..
    හේතුව ඒ ආදරයට ඒ විහිළුව තේරුම් ගන්න බැරි අවස්ථා ඕන තරම් තියෙනවා..
    ඒ තරමට ආදරය බොලදයි..
     
    Himalkanishka

    Member
    Feb 21, 2008
    162
    12
    0
    adare harima sundarai .........
    eth....
    adre karanawanm awabodaya wiswasaya terum genima 100% tiyenna ona.....
    nethtam......
    widawanawa tama duka............
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    උබ හරි බන්..