තේරුම් ගන්න අමාරු ආදරය....
ආදරය හරි පුදුමයි...
එක වෙලාවකට සුන්දරත්වයේ අග්ර ඵලය වගෙයි....
තව වෙලාවකට....
ලෝකෙ තියන නපුරුම දේටත් වඩා දරුනුයි....
ජීවිතයේ සතුට, විශ්වාසය, ලැබීම,
මේ හමදේටමත් මුල් වෙන්නෙ
ආදරයම තමයි....
වයිරය, දුක , වේදනාව, අවිශ්වාසය, නොලැබීම
මේ දේටත් මුල් වෙන්නෙ ඒකමයි.....
කෙනෙක් අඩන්නෙත්, හිනා වෙන්නෙත් ආදරය හින්දමයි...
එයාව වෙනස් කරන්න පුලුවනුත් ආදරයෙන විතරයි......
මෙච්චර බරපතල දෙයක් තෙරුම් ගන්න
අපිට බැරි වෙලා තියෙන්නෙ,
අපේ නොහකියාව නිසාද,
අපි ඒක දිහා බලන විදිහෙ වෙනසක් නිසාද?
ආදරය හරිම පුදුමයි...
ආදරය හරි පුදුමයි...
එක වෙලාවකට සුන්දරත්වයේ අග්ර ඵලය වගෙයි....
තව වෙලාවකට....
ලෝකෙ තියන නපුරුම දේටත් වඩා දරුනුයි....
ජීවිතයේ සතුට, විශ්වාසය, ලැබීම,
මේ හමදේටමත් මුල් වෙන්නෙ
ආදරයම තමයි....
වයිරය, දුක , වේදනාව, අවිශ්වාසය, නොලැබීම
මේ දේටත් මුල් වෙන්නෙ ඒකමයි.....
කෙනෙක් අඩන්නෙත්, හිනා වෙන්නෙත් ආදරය හින්දමයි...
එයාව වෙනස් කරන්න පුලුවනුත් ආදරයෙන විතරයි......
මෙච්චර බරපතල දෙයක් තෙරුම් ගන්න
අපිට බැරි වෙලා තියෙන්නෙ,
අපේ නොහකියාව නිසාද,
අපි ඒක දිහා බලන විදිහෙ වෙනසක් නිසාද?
ආදරය හරිම පුදුමයි...




කෙල්ල හිතල තියෙන්නෙ මම එකිට ආදරේ නෑ කියල, මට වෙන කෙල්ලො ඉන්නවායි කියලා, තව මොනවදො හේතු ගොඩක් කිව්වා