තේරුම් ගන්න දේවල්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මින් ඉදිරියට කිසිදු පෞද්ගලික බස් මගී ප්‍රවාහන බස් රථයක් දේශපාලන කටයුත්තකට ලබානොදීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද‍්‍රජිත් මහතා සඳහන් කළේය.

    ඕක කලින් කලා නම් ඉවරයි නේ
    එහෙනම් තාමත් මහින්ද අගමැති 😂
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මින් ඉදිරියට කිසිදු පෞද්ගලික බස් මගී ප්‍රවාහන බස් රථයක් දේශපාලන කටයුත්තකට ලබානොදීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද‍්‍රජිත් මහතා සඳහන් කළේය.

    ඕක කලින් කලා නම් ඉවරයි නේ
    එහෙනම් තාමත් මහින්ද අගමැති 😂
    athi yanthan , hoda deyak , habei ekata bus kiyak nam ginithiyanna unada? api inna mara athal dena rataka. bus kudukarahama thami threnna.:ROFLMAO:
     
    Similar threads